(සමන් පාලිත නානායක්කාර)
කොරෝනා වයිරසය මැඩ පැවැත්වීම සඳහා දියතලාවේ නිරෝධායන මධ්‍යස්ථාන හතරක් ක්‍රියාත්මක බවත් එහි පුද්ගලයන් 496 දෙනෙකු රඳවා නිරෝධායන කටයුතු සිදුකරන බවත් පොලිසිය කියයි.
කහගොල්ල ලටෙක් කාර්මික වැඩ බිම (198) දියතලාව යුධහමුදා රෝහල (67) ගැමුණු හේවා බලඇණිය (74) යුධ හමුදා නිවාඩු නිකේතනය(157) නිරෝධායන මධ්‍යස්ථාන ක්‍රියාත්මක වෙයි.
මේවායෙහි පිරිමි 304 ක් ද ගැහැනු 136ක් ද ළමුන් 46 දෙනකුද .විදේශිකයන් 10 දෙනකු ද සිටින බව පොලීසිය කියයි .
ඔවුහු දින දහහතරක් නිරෝධායනය වීමට නියමිතය
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දියතලාවේ නිරෝධායන මධ්‍යස්ථාන 4 ක 496 ක්