IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


දියතලාවේදී නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් නිවෙස්වලට යති

(සමන් පාලිත නානායක්කාර )
 
යුද හමුදාවේ අධීක්ෂණය යටතේ දින 14 ක කාලයක් නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළ දියතලාව යුද හමුදා නිවාඩු නිකේතනයේ සිටි 10 දෙනෙකුගෙන් යුත් පිරිසක් අද (1) නිවෙස් බලා පිටත් වූ බව දිය තලාව යුද හමුදා කඳවුරේ  උසස් නිලධාරියෙක් පැවසීය.
 
යුද හමුදා විශේෂ විශේෂ බස් රථයකින් මෙම පිරිස කොළඹ ප්‍රදේශයට රැගෙන ආ බවත් පිරිමි පුද්ගලයින් හය දෙනෙකු කාන්තාවන් තිදෙනෙකු සහ එක් ගැහැණු දරුවෙකු මේ අතර සිටි බවත් යුද හමුදාව කියයි.
 
ඔවුහු ඉතාලියේ හා දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෝ වූහ.
 
මෙම මධ්‍යස්ථානයේ නිරෝධායනය සාර්ථකව අවසන් කළ තවත් 60 දෙනෙකු හෙට දිනයේ දී නිවෙස් බලා පිටත් වීමට නියමිත බව ද යුද හමුදාව පවසයි .
 
යුද හමුදා  අධික්ෂණය යටතේ මධ්‍යස්ථාන හතරක පුද්ගලයින් 388 දෙනෙකු මේ වනවිට නිරෝධායනය සාර්ථකව අවසන් කර ඇති බව යුද හමුදාව කියයි.  



අදහස් (0)

දියතලාවේදී නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් නිවෙස්වලට යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 676 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site