IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


දකුණු පළාත් සභාවෙන් ගාල්ල නගර සභාවට ලක්ෂ 50 ක්

 (ජේ.කේ.එල් චාමින්ද)

කොරෝනා  වසංගතය මැඩපැවැත්විම සදහා මෙන්ම  නගර සභාවේ දෛනික කටයුතු කරගෙන යාම ගාල්ල මහ නගර සභාවට රුපියල් ලක්ෂ 50ක මුදලක් දකුණු පළාත් සභාව මගින් ලබාදි ඇතිබැව්  ගාල්ල මහනගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතා පවසයි.
 
දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ මහතාගේ නියේගය මත මෙම මුදල ලබාදි ඇති බවද නගරාධිපතිවරයා සදහන් කළේය. මුද්දර හා දඩමුදල් වශයෙන් ගාල්ල මහනගර සභාවට  කෝටිගණනක මුදලක් ලැබිමට ඇති බවද මහ නගරාධිපතිවරයා සදහන් කළේය.
 
 ගාල්ල මහනගර සභාවේ එදිනෙදා දෛනික කටයුතු කරගෙන යාම සදහා  මසකට මිලියන 05ක පමණ මුදලක් වැයවන බව පවසන නගරාධිපතිවරයා  මාසකි ආදායම දළ වශයෙන් රුපියල් මිලියන 15ක් පමණ බව පවසයි.
 
 දැනට පවතින තත්වය නිසා  ඉදිරියේ ද  ගාල්ල මහ නගර සභාවට වරිපනම් බදු කඩබදු වලින් ලැබෙන ආදායම අහිමිවිමේ තත්වයක් දක්නට ඇති බවද පවසයි.
 



අදහස් (1)

දකුණු පළාත් සභාවෙන් ගාල්ල නගර සභාවට ලක්ෂ 50 ක්

Malli Saturday, 28 March 2020 04:48 AM

දානපතියෝ වෙලා ආණ්ඩුවේ සල්ලි ආණ්ඩුවටම දෙනවා .දේශපාලනේ කරන්න ඇවිා මේ රටේ මිනිසුන්ගේ උලාකාපු සල්ලි බැංකුවල ගොඩගහලා තියෙන සල්ලි මිනිසුන්ට ‌දෙන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 536 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 483 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site