(මහින්ද නිශ්ශංක)
මාතර තිහගොඩ තම වෙළඳ සැලේ සහ නිවසේ පරිප්පු සහ සැමන් සඟවාගෙන සිටීම පාලන මිලට වඩා වැඩියෙන් පරිප්පු සහ සැමන් අලෙවි කිරීම සම්බන්ධයෙන් තිහගොඩ ලංකා සතොස ගබඩා සහයකවරයාට විරුද්ධව පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බව ලංකා සතොස ප්‍රධාන විධායක නිලධාරී දුෂ්මන්ත තොටවත්ත මහතා පැවසීය.
ලංකා සතොස විගණන අංශයෙන් සිදුකරන මෙම විමර්ශනයේදී අදාල චෝදනාවන්ට වැරදිකරු වුවහොත් ලංකා සතොස ගබඩා සහයකවරයාට විරුද්ධව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදත් එසේම අදත් එසේමද ? අපිට කවදා ගොඩ එන්නේ පුළුවන් වේවිද ?
අහවල් විමර්ශන..., හෙට අනිද්දා වෙනකොට කියයි පරෙස්සමට ගබඩාවේ වෙන තැනක තියල තිබුන කියලා... ශරීර ඇපයක් දෙයි වැඩිම උනොත් එච්චරයි.