(ශාන්ත චන්ද්‍රසිරි)
කොරෝනා වයිරසය පැතිරී යාමේ අවදානම් දිස්ත්‍රික්කවල සිට තලවකැලේ , ආගරපතන , හෝල්බෲක් ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවකට භාණ්ඩ ප්‍රවාහනය කළ ලොරි රථ හතරක රියදුරන් නිරෝධායන කිරීමට අද (31) පියවර ගත් බව තලවකැලේ - ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනත් අබේගුණරත්න මහතා පැවැසීය.
අධි අවධානම් කලාපයන් ලෙස නම් කොට ඇති ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්කයන්ගේ සිට හා බදුල්ල දිස්ත්‍රික්කයේ සිට පැමිණි මෙම ලොරි රථ හතර ආගරපතන පොලිසිය භාරයේ තැබීමටද පියවර ගත්බව ඒ මහතා කීය.
ලොරි රථවල රියදුරන් පිරිස එම කර්මාන්ත ශාලාවේම ස්ථානයක මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ගේ දැඩි අධීක්ෂණය යටතේ දින 14 ක් නිරෝධායනය කිරීමට මෙසේ පියවර ගත්බව ද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
තලවාකැලේට පැමිණි ලොරි හතරක රියදුරන් නිරෝධායනට