(මලීෂා ගුණවර්ධන)
ණය කාඩ්පත් වලින් දේශීයව කරනු ලබන රුපියල් 50,000 දක්වා වු ගනුදෙනු මත ගණනය වන උපරිම පොලිය 15% ක උපරිමයකට යටත් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලුම මූල්‍ය ආයතන වලට උපදෙස් දී තිබේ.
සියලුම ණය කාඩ්පත්වලට ගෙවිය යුතු අවම මුදල 50% කින් අඩුකිරිමට හා රුපියල් 50,000 ට අඩු ණය සිමාවක් සහිත කාඩ්පත්වල ගෙවිම් කල යුතු කාලය අප්‍රේල් 30 දක්වා දිර්ඝ කිරීමටද ජනාධිපතිවරයා මූල්‍ය ආයතන වලට දැනුම් දී තිබේ.

COMMENTS
බැංකු සේවා සපයන ආයතන ණය පොලිය ඉතා ඉහල අගයක තවමත් පවත්වාගෙන යනවා. සමහර ඒවා 22-23% තරම්. ඒවාත් වහාම අඩුකල යුතුයි.