(මහින්ද නිශ්ශංක)
පාලන මිලට වඩා පරිප්පු ටින් මාළු අලෙවි කළ වෙළඳුන් 33 දෙනෙකු අස සහ ඊයේ කොළඹ දිස්ත්‍රික්කයේ සිදුකළ වැටලීම් වලදී පාරිභෝගික අධිකාරිය මගින් නීතියේ රැහැනට හසුකරගෙන ඇත.
රුපියල් 65 අලෙවි කරන පරිප්පු කිලෝව රුපියල් 140 ට සහ රුපියල් 165 ට අලෙවි කර ඇති අතර රුපියල් 100 ක් වන ග්‍රෑම් 425 ටින් මාළු රුපියල් 205 සිට 256 දක්වා මෙම වෙළඳුන් විසින් වැඩි මිලට අලෙවි කර ඇතැයි පාරිභෝගික අධිකාරියේ සහකාර අධ්යක්ෂ ඒ ඒ ජසුල් මහතා පැවසීය.
පිටකොටුව , නාරාහේන්පිට , බම්බලපිටිය , කොල්ලුපිටිය , මොරටුව , රත්මලාන සහ මහරගම යන ප්‍රදේශ වල සිදුකළ වැටලීම් වලදී අල්ලා ගත් මෙම වෙළඳුන් 33 දෙනාට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන බවද සහකාර අධ්යක්ෂවරයා සඳහන් කළේය.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ටින් මාළු - පරිප්පු වැඩි මිලට අලෙවි කළ වෙළඳුන් 33 කට වැඩවරදී