(සුමතිපාල දීයගහගේ )
කොරෝනා වයිරසය නිසා අපහසුවට පත්ව සිටින අකුරැස්ස ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවට සහන සැලසීම සදහා දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා විසින් රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබාදී ඇතැයි අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති මුනිදාස ගමගේ මහතා පවසයි.
මෙම මුදල් යොදවා අකුරැස්ස නගරය, පොලිසිය, බැංකු, තැපැල් කාර්යාල, වැඩිහිටි නිවාස ඇතුලු සියලුම පොදු ස්ථාන විෂබීජහරණය කිරිමේ කටයුතු සිදු කරන බවද ඒ මහතා
පැවසීය.
මෙතෙක් කල් ප්‍රාදේශීය සභාවට අයත් භූමියක පිහිටි පොදු ළිදකින් ලබා ගත් ජලය ජනතාවට බෙදා දුන් නමුත් ඊයේ (29) සිට එම ළිද සිදී යෑම නිසා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් ලබා ගන්නා ජලය බවුසර් මගින් බෙදාහැරීමට
එම සභාව පියවර ගෙන ඇත.
පීඩාවට පත්ව සිටින ජනතාවට අකුරැස්ස විවිධ සේවා සමුපකාර සමිතිය විසින් සහන ක්‍රමයට ආහාර ද්‍රව්‍ය ලබාදිමේ කටයුතු සිදු කරන බවද මුනිදාස ගමගේ මහතා වැඩි දුරටත්
පැවසීය.
2025 දෙසැම්බර් මස 04
105
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
359
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
373
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජනතාවට සහන සළසන්න අකුරැස්ස ප්‍රා.සභාවට ලක්ෂ 10 ක්
Oscar perera Monday, 30 March 2020 04:03 AM
මේකෙන් පොකට් එකට කීයක් විතර වැටෙයිද?