(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලන්කන් ගුවන් සේවය සංචාරක සීමාවන් අඛණ්ඩව තවදුරටත් ක්‍රියාත්මක කරමින් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම මැයි මස 15 දින දක්වා දීර්ඝ කර තිබේ .
එහෙත් රජයට සහාය දැක්වීම සදහා අත්‍යාවශ්‍ය බෙහෙත් ඖෂධ , වෛද්‍ය සම්පත් සහ උපකරණ සහ අත්‍යාවශ්‍ය සේවා සදහා පහසුකම් සැපයීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය , ගුවන් භාණ්ඩ ප්‍රවාහන ජාලය තුළ අඛණ්ඩව ක්‍රියාත්මක වේ .
මෙමගින් අවදානම් කාලපරිච්ඡේදය තුළදීත් ශ්‍රී ලන්කන් ගුවන් සේවය විදේශ විනිමය ආදායම රට තුළට ගෙන ඒමට ඒ අනුව කටයුතු කරමින් සිටිති .
එමෙන්ම විදේශ රටවල සිටින අවශ්‍යතා ඇති ශ්‍රී ලාංකිකයන් සමග අඛණ්ඩව සම්බන්ධ වෙමින් , අවශ්‍ය පරිදි විශේෂ මගී ගුවන් ගමන් ද ශ්‍රී ලන්කන් ගුවන් සේවය ක්‍රියාත්මක කරමින් සිටිති .
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු , ඔබගේ සංචාරක නියෝජිතයාගෙන් හෝ ළගම ඇති ශ්‍රී ලන්කන් ගුවන් සේවා කාර්යාලයෙන් විමසීමෙන් හෝ +94117771979 යන දුරකථන අංකය ඇමතීමෙන් හෝ www.srilankan.com වෙබ් අඩවියට පිවිසීමෙන් දැනගත හැකිය .
2025 දෙසැම්බර් මස 04
160
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
367
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගුවන් ගමන් අත්හිටුවීම මැයි 15 තෙක් දිගු කරයි
nirosha Saturday, 25 April 2020 09:15 AM
ශ‍්‍රී ලංකන් එයාර් ලයින්ස් ලාභ ලැබීමට නම් නැවතවරක් නිශාන්ත වික‍්‍රමසිංහ පත් කරන්නකෝ..