(ජේ.කේ.එල්. චාමින්ද)
වෙසක් පුර පසළොස්වක පොහෝය දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ ගාල්ල හා බූස්ස බන්ධනාගාරවල රඳවා සිටි සුළු වැරදි සම්බන්ධයෙන් සිර දඩුවම් විදිමින් සිටි සිරකරුවන් 12 දෙනෙකු අද (07) නිදහස ලැබුහ.
ගාල්ල බන්ධනාගාරයේ සුළු වැරදි සම්බන්ධයෙන් සිරදඩුවම් විදිමින් සිටි සිරකරුවන් 06 දෙනෙකු හා බුස්ස බන්ධනාගාරයේ සුළු වැරදි සම්බන්ධයෙන් සිරදඩුවම් විදිමින් සිටි සිරකරුවන් 06 දෙනෙකු අද නිදහස ලබා පිටව ගියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd