ඒ අනුව ස්පාඤ්ඤයෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන 23,351කි. ලොවපුරා පැතිර ගොස් තිබෙන කොරෝනා වයිරස වසංගතයෙන් තෙවැනියට වැඩිම මරණ ගණනක් වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙනි.
වයිරසයේ බලපෑම අඩුවීමත් සමඟ එය පාලනය කිරීම සඳහා පනවා තිබූ දැඩි සීමා ලිහිල් කිරීමට ස්පාඤ්ඤ බලධාරීහු ඊයේ පියවර ගත්හ. සති හයකට පසු කුඩා දරුවන්ට නිවසින් එළියට ගොස් ක්‍රීඩා කිරීමට අවසර දීමට ද එරට බලධාරීහු පියවර ගත්හ.
ඒ.එෆ්.පී.
055
COMMENTS
අපේ රටත් ස්පාඤ්ඤය වගේ වෙයි කියලා බයක් දැනෙනවා.