IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කොරෝනා වැඩිම අවදානමක් ඇත්තේ කොළඹට

(ඉන්දිකා රාමනායක)

කොරෝනා වයිරසය  ආසාදිතයින් වැඩිම අවදානමක්  ඇත්තේ  කොළඹ දිස්ත්‍රික්කය බවත්  කොළඹ දිස්ත්‍රික්කයේ  මේ දක්වා  වාර්තා වී ඇති   රෝගීන් සංඛ්‍යාව 33 ක් බව  සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය  සඳහන් කරයි.
 
කොළඹ දිස්ත්‍රික්කයට අමතරව  වැඩිම වැඩිම අවසානමක්   ඇත්තේ පුත්තලම දිස්ත්‍රිකයට  පුත්තලම දිස්ත්‍රික්කයේ  මේ දක්වා  වාර්තා වී ඇති  රෝගීන් සංඛ්‍යාව   25 ක් බවද  එම  අංශය සඳහන් කරයි.
 
සෙසු දිස්ත්‍රික්ක වල  මේ දක්වා   වාර්තා  වී ඇති  කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් අතර කලුතර දිස්ත්‍රික්කයේ 24 දෙනකු,  ගම්පහ දිස්ත්‍රික්කයේ  11 දෙනකු මහනුවර,  යාපනය, යන  දිස්ත්‍රික්ක වලින් සිව්දෙනා 4 බැගින් ද,    රත්නපුර දිස්ත්‍රික්කයේ 3 දෙනකු,   කුරුණෑගල දිස්ත්‍රික්කයේ  දෙදෙනකු,   කෑගල්ල, ගාල්ල, මඩකලපුව, මාතර යන දිස්ත්‍රික්කවලින්   එක් රෝගියා බැගින් වාර්තා වී ඇති බවද වසංගත රෝග විද්‍යා අංශය වැඩිදුරටත් සඳහන් කරයි.
  



අදහස් (1)

කොරෝනා වැඩිම අවදානමක් ඇත්තේ කොළඹට

Gunda Thursday, 02 April 2020 11:13 AM

මට තේරෙන හැටියට දැන් කරන්නට තියෙන්නේ එක එක පොලිස් බල ප්‍රදේශය කෙරෙහි අවධානය යොමු කොට රෝගීන් නැති ඒවා විවුර්ත කිරීමයි. එවිට රටේ ආර්ථික ක්‍රියාවලිය නැවත පණ ගැන්විය හැකි වෙයි. මේක අත්හදා බැලුවොත් සාර්ථක වෙන්නට ඉඩ තියෙනවා. හැබැයි මේක විශේෂඥ උපදෙස් ඇතිව ප්‍රවේසමෙන් කල යුත්තක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site