IMG-LOGO

2025 සැප්තැම්බර් මස 01 වන සඳුදා


කොරෝනා මඬින්න වැලිවිටිය දිවිතුර ප්‍රා.සභාවෙන් ලක්ෂ 10 ක්

(සුමතිපාල දීයගහගේ)

වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ කොරෝනා සහන කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා  රුපියල් ලක්ෂ දහයක මුදලක් වෙන්කර ඇතැයි වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභාවේ සභාපති ගුණසිරි ලොකුගේ මහතා පැවසීය.

ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වලට වියලි ආහාර ද්‍රව්‍ය මල්ලක් බැගින් ලබාදීමට සහ විෂබීජහරණ කටයුතු සඳහා මෙම මුදල් වැය කරන බව ලොකුගේ මහතා කීය.

මීට අමතරව නිවෙස් වලට ගොස් සහන මිලට වියලි ආහාර ද්‍රව්‍ය මල්ලක් සහ එළවලු මල්ලක්ද ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව ඒ මහතා පැවසීය.

දඹුල්ල සහ නුවරඑළිය ප්‍රදේශවලට ගොස් එළවලු මිලදී ගෙනවිත් සහන මිලට ප්‍රදේශයේ ජනතාවට ලබා දෙන බවද ලොකුගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (3)

කොරෝනා මඬින්න වැලිවිටිය දිවිතුර ප්‍රා.සභාවෙන් ලක්ෂ 10 ක්

N.C.P Vithana Friday, 27 March 2020 04:43 AM

අඩු ආදායම්ලාභීන්ට එළවලු කෙස්වෙතත් වියලි ආහාර ලබා දෙනවනං එය ප්‍රමාණවත්ය.

:       0       0

rana Friday, 27 March 2020 04:49 AM

දැන් චන්දය බලාගෙන බඩු බෙදන්න එපා...! රටේ අනාගතය බලාන අපේ ආනයනය නවතා ඇති දේ කුඩා කර්මාන්ත දිරි ගන්නවා නිපදවන්න ක්‍රියා කරන්න ! දකුණේ කොහු , කොසු , පාපිසි වැනි දෑ. ජන ජීවිතය නැවත යතා තත්වයට පත්වීමට ඉඩ සලසා දෙන්න !

:       0       0

janaya Friday, 27 March 2020 05:54 AM

ඇල්පිටිය ප්‍රාදේශය සභාවටත් පුළුවන් වේවිද කීයක් හරි දෙන්න. එහෙම නැත්නම් අපිට ප්‍රාදේශීය සභාවට දෙන්න වෙයිද? ආදාහනාගාරය හදන්න බැරි වෙච්ච සභාවට කෝරෝනා මඩින්න සල්ලි කොහේද...? දෙයියන්ගේ පිහිටයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 69 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 15592 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 533 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site