IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කොරෝනා මඩින්න යක්කලමුල්ල සභාවෙන් ලක්ෂ 10ක්

(ජේ.කේ.එල් චාමින්ද)


කොරෝනා වසංගතය මැඩලීම සඳහා අද(31) පැවති යක්කලමුල්ල ප්‍රාදේශිය සභා මාසික රැස්වීමේ දි රුපියල් ලක්ෂ 10ක මුදලක් අනුමත කරගත් බව යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති යු.ජි.පියදාස මහතා පවසයි.

දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ නිර්දේශය මත පළාත් සභාව මගින් කොරෝනා මර්ධන කටයුතු සදහා මෙකි මුදල සභා අරමුදලට බැරකොට ඇති බවද සභාපතිවරයා පැවසිය.

විෂබිජහරණ කටයුතු, විථි පිරිසිදු කිරීම, පානීය ජල පහසුකම් සැපයීම ආදි කටයුතු සදහා මෙම මුදල යොදාගන්නා බව සභාපතිවරයා සභා රැස්විමේ දී පැවසීය.

යක්කලමුල්ල ප්‍රාදේශිය සභා ශ්‍රවනාගාරයේ දි ප්‍රාදේශිය සභා රැස්විම පැවිත්විණි.



අදහස් (0)

කොරෝනා මඩින්න යක්කලමුල්ල සභාවෙන් ලක්ෂ 10ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 568 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site