අද (10 වැනිදා) දිනයේදී හමුවූ රෝගීන් 9 දෙනාත් සමගින් ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 856 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
රෝගීන් 525 දෙනකු මේ වන විටත් ප්‍රතිකාර ලබමින් සිටින අතර සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 321 කි.
ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිතයින් අතුරින් 9 දෙනෙකු මියගොස් තිබේ.
අද (10 වැනිදා) දිනයේදී හමුවූ රෝගීන් 8 දෙනාත් සමගින් ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 855 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
රෝගීන් 525 දෙනකු මේ වන විටත් ප්‍රතිකාර ලබමින් සිටින අතර සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 321 කි.
ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිතයින් අතුරින් 9 දෙනෙකු මියගොස් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd