කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 588 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධක කාර්යාංශය කියයි.
අද (27) මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 65 දෙනෙකු වාර්තා වී ඇති බවද සෞඛ්‍ය ප්‍රවර්ධක කාර්යාංශය කීය.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 455 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 126 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 584 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.
අද (27) මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 61 දෙනෙකු වාර්තා වී ඇති බවද එම කාර්යංශය කියාසිටී.
කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 581 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.
අද (27) මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 58 දෙනෙකු වාර්තා වී ඇති බවද එම කාර්යංශය කියාසිටී.

කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 571 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.
අද (27) මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 48 දෙනෙකු වාර්තා වී ඇති බවද එම කාර්යංශය කියාසිටී.
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 567 ක් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
අද (27) මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 44 දෙනෙකු වාර්තා වී ඇති බවද ඒ මහතා කීය.
මෙම රෝගීන් සියලු දෙනා නාවික හමුදා සාමාජිකයන් වන බවද ඒ මහතා වැඩිදුරටක් සඳහන් කළේය.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 424 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 126 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 557 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
අද දිනයේ කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු කළ රෝගීන් සංඛ්‍යාව 34 ක් බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 424 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 126 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

COMMENTS
මේ යන විධියට 1000 ළඟ ලංගමයි. මෙතෙක් කල් කලේ කොරෝනා පාලනයකට වඩා ප්‍රතිරූප පිම්බීමයි... කොරෝනා හරහා 2/3 ලබාගැනීම තවත් ප්‍රයත්නයකි.
රනිල් මහත්තයා හිටියා නම් දැන් මෙක ඉවර කරලා... බලන්න එතුමගේ අදහස් දැන් ක‍්‍රියාත්මක කරන්න වෙලා... පරීක්ෂණ වැඩි කරන එකමයි විසදුම...!!!
පවිත්‍රව සෞඛ්‍ය මාධ්‍ය ප්‍රකාශක කරලා ඒ සම්බන්දව යම්කිසි දැනීමක් ඇති කෙනෙක්ව සෞඛ්‍ය ඇමති ධුරයට දාන්න දැන්වත්...
හ්ම් අප්‍රේල් 21 පරීක්ෂණය මොනතරම් දැකුම් කළු විදිහට කලාද?
මේ මාසේ වෛරස් පතුරවන්නගෙන් ආරක්ෂා වෙමු. අවධානයෙන් සිටින්න.
හැබැයි රනිල් ප්‍රමුඛ යහපාලනය මාරකයක් පැන්න. නැත්නම් නාවික හමුදාවේ රණවිරුවන් 180 කට කොරෝන හැදුව කියා බයියො මේකෙ වැලලෙන්න ගන්නවා. අපේ හිටියානම් ඇට්ටි හැලෙන්න දෙන්නෑ කියල...
රනිල් මහත්මය කිව්වනේ ලංකාවේ කොරෝන පාලනය හොදින් සිදුවෙනවා ඒ ගැන එයා සෑහීමකට පත්වෙනවා කියල , එයා දෙයක් කිවොත් වෙන්නෙම එකේ අනිත් පැත්ත, දැන් අපට දෙවියන්ගේම පිහිට තමා.
අප්පුහාමි සෑර්ට කියන්නකෝ ඉක්මනට චන්දෙ ඕනි කියලා...
මෙතන දාලා තියෙන අදහස් දකිද්දී හිතෙනවා කොරොනා හැදිලා තියෙන්නේ පොහොට්ටු පාක්ශිකයන්ට පමනයි වගේ ..
මෙ අදහස් බැලුවාම ලංකාවෙ කොරෝනා කවකුහකයින් ඉන්නවද කියලා හිතුණා... නේවි සහෝදරයෝ නිවාඩු ගිය නිසා ඒක ඔවුන්ගේ වරදක් නොවෙ... ඒත් මෙවගේ වෙලාවක දේශපාලන කුහකත්වය පැතිරවීම තමයි වී ඇත්තේ... මම මගේ මව්රට ගැන කණගාටු වෙමි...
දැන් සැපද කියලා අහන්න කෙනෙක් නැද්ද?
කොරෝනා මර්දනය කරපු අසාර්ථකම රට ලෙස අපේ රට මුලින්ම ලියවෙයි.
මහසෙන්, ගණන් ගන්න එපා යාලුවා. ඔය දේශපාලන වහල්ලු ටිකක් උඩ කමෙන්ට් කරලා තියෙන්නේ. ඔය අය ටික හැමදාම ඔහොම තමයි. යහපාලනය කාලේ ඒ ආණ්ඩුව බෝම්බ ගැහුවමත් සුද්ද කරපු වහල්ලු...
මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්. ඔහෙලා දන්නේ නැද්ද?
උපාධි අයට දුන්නු රස්සා මේකට අදාළ නෑනේ. කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ.
රෝහල් ටික පිරීගෙන යනවා. තව මේක පැතිරුනොත් සෞඛ්‍ය සේවයට දරාගන්න අමාරු වෙනවා. මේ රෝගීන් පන්සිය ගණනින් වැඩි දෙනා සුලු රෝග ලක්ෂණ ඇති හෝ නැති අය. මේ කාර්‍යයේදී සෞඛ්‍ය සේවය ඉතාමත් ලොකු කැපකිරීමක් කරනවා. ඒ නිසා හැමදෙනාම මේ කොරෝනා මර්දන කාර්යයට සහය දෙන්න.
හමුදාවේ අයට මේ වයිරස් එකෙන් බේරී ඉන්න විධිය කියාදීලා නැද්ද? ඇයි පුහුණුවලත් සෞඛ්‍ය නිලධාරීන්ට මෙහි වගකීම පැවරුවේ නැත්තේ?