කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1055 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
මේ වන විට කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු වාර්තා වී ඇත.

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1047 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
මේ වන විට කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වී ඇත.
ඒ අනුව අද දිනයේදී වාර්තා වූ මුළු ආසාදිතයින් ගණන 19 කි.

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1045 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත නව රෝගීන් 17 දෙදෙනෙකු වාර්තා වී ඇත.
මෙම රෝගීන් අතරින් දෙදෙනෙකු මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධානයට ලක්වෙමින් සිටින නාවික හමුදා සාමාජිකයන්ය. අනෙක් රෝගීන් 15දෙනා ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටින පිරිසකි. එම පිරිස ඩුබායි සිට පැමිණි බව පැවසේ.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 432 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර 604 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1030 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වී ඇත.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 417 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර 604 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

2025 දෙසැම්බර් මස 30
42
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
710
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
339
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කොරෝනා ආසාදිතයින් 1055 දක්වා ඉහළට
බද්රානි Thursday, 21 May 2020 08:28 PM
ඉතින් කොරෝනා රෝගීන් වැඩිවෙන තරමටනේ හොඳ? එතකොට සතුටින් ඡන්දෙ දාන්නත් යන්න පුළුවන්නේ? ඡන්දෙ දාලා ඉවර වෙලා මේ ටික කොරෝනා හැදිලා මැරිලා ගියාම නේද මේ ලෝකෙට තියන බර මඳක් හෝ අඩුවෙන්නේ? ඔවුන් හිතාගෙන ඉන්නේ... අමුඩේ ගහ ගත්තම අපේ කටවල් වැහෙයි කියලනේ? හා නැද්ද?
rana Friday, 22 May 2020 03:49 AM
දැන් අපි ශ්‍රී ලන්කන් එක කොරෝනා ලංකා ලෙස වෙනස් කරමු නේද?