කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 949 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
අද මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයන් 12දෙනෙකු වාර්තා වීමත් සමඟ ආසාදිතයන් ගණන ඉහළ ගොස් තිබේ.
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 937 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
අද මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත තවත් පුද්ගලයකු වාර්තා වීමත් සමඟ ආසාදිතයන් ගණන ඉහළ ගොස් තිබේ. එක් රෝගියකු මීයන්කුලම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි අයෙකු වන අතර, අකෙත් තැනැත්තා ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටියේය.
මේ වනවිට 408දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර, කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 520 කි.
පුද්ගලයන් 9 දෙනෙකු මිය ගොසිනි.
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 936 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
අද මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයෙකු වාර්තා වී ඇත.
කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 520 කි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කොරෝනා ආසාදිතයින් ගණන 949 දක්වා ඉහළට
de silva Saturday, 16 May 2020 01:57 PM
ලංකාවේ 900 වැඩි පිරිසක් කොරෝන බෝවෙලා මැරුනේ 9... කොරෝන එක ගැන එච්චර කලබල වෙන්න අවශ්‍ය නැහැ. තුන්වැනි ලෝකේ දුප්පත් රටවල් කොරෝනා දියුණු රටවලට වැඩිය හොඳින් පාලනය කරනවා.. ඩෙංගු වැනි රෝග කොරෝනා වලට වැඩිය 3-4 ගුණයක් භයානකය.. යුරෝපයේ මිනිස්සු දැන් කොරෝනා නීති ලිහිල් කරන ලෙස ඉල්ලා උද්ගෝෂණ කරනවා.. සමහරු කියනව බිල් ගේට්ස්..., රෝකෙෆෙලේර් වැනි පුද්ගලයන් කොරෝන රෝගයේ නැති භයානකකමක් මවල පෙන්වනව කියල....
Bunkunndaa Saturday, 16 May 2020 07:14 PM
ෂුවර් එකට 1,000 නම් වෙන්නේ නෑ, මේක බුදුන්ගේ දේශයයි...