IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


කොරෝනා ආසාදිතයන් ගණන 630 දක්වා ඉහළට

කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 630 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

 


කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 627 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

අද (29) මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 8 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 484 ක් වේ. 

මේ වන  විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 136 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.


කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 622 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

අද (29) මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 3 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 481 ක් වේ. 

මේ වන  විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 134 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.



අදහස් (1)

කොරෝනා ආසාදිතයන් ගණන 630 දක්වා ඉහළට

Swarna Wednesday, 29 April 2020 03:44 PM

අපේ සමහරක් ලාංකිකයින්ට තවමත් මේ වෛරසය ගැන අවබෝධයක් නැති කමත්, එය ගනන් ගන්නේ නැති කමකුත් තියෙනවා.මාධ්‍ය වලින් කොච්චර ප්‍රචාරය කලත්, සෞඛ්‍ය අංශ මගින් නිතරම දැනුවත් කලත් සම හරක් එය කනකටවත් ගන්නේ නැහැ .පොලීසියේ නිළධාරීන්ව දැකපු විගස මුඛ ආවරනය පලඳිනවා. රජය කොච්චර මහන්සි ගත්තට වැඩක් නැහැ මිනිසුන්ගේ සහයෝගය නැතිනම්... කාට කියන්නද? "බීරී අලින්ට වීණා වාදනය කිරීම" වගේ තමයි වෙලා තියෙන්නේ .

:       1       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 498 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 307 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site