කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1998 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

අද මේ වනවිට ආසාදිතයින් 7දෙනෙකු හඳුනාගෙන තිබේ.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 425 ක් වේ. 

මේ වන  විට පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති අතර 1562 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.