කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1749 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

======================================================================================
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1735 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

======================================================================================
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1730 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

======================================================================================
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1717 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1710 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
මේ වනවිට තවත් ආසාදිතයින් 18 දෙනෙකු හඳුනාගෙන ඇත.

======================================================================================
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1692 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
අද මේ වනවිට ආසාදිතයින් 9 දෙනෙකු හඳුනාගෙන ඇත.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 845 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති අතර 836 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කොරෝනා ඔබ නිසා රුපියල් 100ට සැමන් දෙන්න ගිහින් සතොස සභාපතිට රුපියල් ලක්ෂ 87ක් ලාභලු...
අයියෝ., දැන් මෙවා ඉලක්කම් පමණයි.. දැවෙන ප්‍රශ්නයට පිලිතුරු ලැබුනෙ.. සදුදා සිට මුලු රටම අරින්න...
30-40 එකම ශාලාවේ තට්ටු ඇදන් වල නිදාගන්න, පොදු වැසිකිලි සහ නාන කාමර එකට භාවිතා කරන, හමුදා බැරැක්කවල වල සහ නිරෝධායන මධ්‍යස්ථානවල කොරෝනා පැතිරුණාට, මුකවාඩම් පළදින දුරස්ථභාවය රකින සමාන්‍ය සමාජයේ පැතිරීම ඉතා අල්පය.., දැන් රට විවෘත කරන්න. නැතිනම් වෙනත් ප්‍රශ්න නිසා ඔයිට වැඩි ජීවිත ගණනක් නැතිවෙලා විශාල ආර්ථික විනාශයක් වෙන්න පුළුවන්...