ටෝකියෝ (රොයිටර්)
ටෝකියෝ ඔලිම්පික් උළෙල ලබන වසරේ (2021) ජූලි මාසය දක්වා කල්දැමීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සහ ටෝකියෝ ඔලිම්පික් සංවිධාන කමිටුව එකඟ වී තිබේ. මීළඟ ඔලිම්පික් ක්‍රීඩා උළෙල 2021 වසරේ ජූලි මස 23 වැනිදා සිට අගෝස්තු මස 8 වැනිදා දක්වා පැවැත්වේ.
ටෝකියෝ පැරලිම්පික් ක්‍රීඩා උළෙල ලබන වසරේ අගෝස්තු මස 24 වැනිදා සිට සැප්තැම්බර් 5 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව ටෝකියෝ ඔලිම්පික් සංවිධාන කමිටුවේ ප්‍රධානී යෂිරෝ මෝරි මහතා අද (30 වැනිදා) නිවේදනය කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd