IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ඌව පළාතේ පෞද්ගලික වෛද්‍ය සේවා නතර කරයි

(පාලිත ආරියවංශ)

ඌව පළාත තුළ පෞද්ගලික වෛද්‍ය සේවා සියල්ල නතර කර දැමීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කළ බව එම සංගමයේ ඌව පළාත් සම්බන්ධීකාරක හා බදුල්ල ශාඛා ලේකම් බදුල්ල මහ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.

අනාරක්ෂිත ලෙස පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන තුළ රෝගීන්  එක් රැස්වීම එම ජනතාවට කෝවිඩ්  වයිරසය ආසාදනය  වීමට  හේතුවක් වියහැකි බැවින් මෙම තීරණය ගත් බව  රාජපක්ෂ මහතා සඳහන් කළේය.

මේ වන විටත් කොරෝනා වයිරසය සමාජයීය වශයෙන් පැතිරයාම ආරම්භ වී ඇති බව දත්ත වලින් අනාවරණය වී තිබෙන බවත් ජනතාවගේ සෞඛ්‍ය ගැටලු වෛද්‍යවරුන‍්ට දුරකථනයෙන් අමතා  දැනුම්දිය හැකි බවත් ඒ මහතා සඳහන් කළේය.

අවශ්‍ය උපදෙස් ස්වේඡාවෙන් ලබාදීමට වෛද්‍යවරු කටයුතු කරන බවත් ඊට අමතරව ග්‍රාමීය මට්ටමෙන් අත්‍යවශ්‍ය රෝගීන් සඳහා නිවසිට පැමිණ සෞඛ්‍ය ආධාර ලබාදීම දැටමත් ආරම්භකර ඇති බවත් ඒ මහතා පැවසීය .



අදහස් (1)

ඌව පළාතේ පෞද්ගලික වෛද්‍ය සේවා නතර කරයි

de silva Sunday, 29 March 2020 12:22 PM

කොරෝන කියන්නේ එංගලන්තේ රජකුමරයන්ට ආයුබෝවන් කියන්න පුරුදු කරපු ,ලංකාවේ චැනෙල් කාක්කන්ට චැනෙල් කඩ වහන්න බලකරපු දෙයක්... ඉස්සර ඔය සංගමේ කලේ , වැඩවර්ජනයක් ඉස්සරහට දමල රජයේ රෝහල් වහල පුද්ගලික ඩිස්පෙන්සරියේ ඉඳන් හොඳට ගරපු එක....

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 296 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2122 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1613 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site