( තිළිණි ද සිල්වා )
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට කොවිඩ් 19 වයිරසයට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් ඇමෙරිකා ඩොලර් මිලයන 1.3 ප්‍රදානයක් කීරීමට එරට රජය තීරණය කර ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව අද (28) නිවේදනය කළේය.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කළේ, විද්‍යාගාර පහසුකම් වැඩි දියුණු කිරීම, ක්‍රියාකාරී ආසාදිතයින් හඳුනා ගැනීම, හඳුනාගත් පුද්ගලයින් නිරීක්ෂණය කිරීම, තාක්ෂණික නිලධාරීන්ගේ සහය ලබා ගැනීම වැනි කටයුතු සදහා එම මුදල් ප්‍රදානය සිදුකළ බවයි.
COMMENTS
මේකත් අර හෙල්පින්ග් හම්බන්තොට වගේ වෙයි ද කියන්න බැහැ...
ඇමෙරිකාවට බැන බැන ඔය ආධාර මුදල් ගන්න පුලුවන්...
සුනාමි ආධාරේ වගේ මේකත් ‘හෙල්පින්’ ගිණුමකට බැර වෙයිද? ඇහැ ගහගෙන ඉන්න.
හෙල්පින් හම්බන්තොට සල්ලිවලට වෙච්ච දේම වෙයිද?
ඕකත් අර අයියට බාරදීලා තියෙන ගිණුමටම බැරකර ගනීද කියන්න බැහැ. පොඩ්ඩක් ඇහැ ගහගෙන හිටියොත් හොඳයි.
මෙච්චර තෑගි දෙන ඇමරිකාව තමා අපෙ ගොඩක් කට්ටිය හැම එකටම අල්ලගන්නෙ. ණය දෙන චීනෙයි ඉන්දියාවයි හොඳයි. ඇමරිකාව නරකයි.
ඇමරිකාවේන් තයීලන්තයේන් ඉඩම් අරන් හෝටල් හදමූ