ඇඳිරිනීතිය බලපැවැත්වෙන කාලයේදී දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.
එමෙන්ම විදේශිය සංචාරකයින් තැනින් තැනට ගෙන යාමද සම්පූර්ණයෙන් තහනම් කර ඇත.
නමුත් ඇදිරිනීතිය බලපැවැත්වෙන කාලයේදීකවර දිස්ත්‍රික්කයක වූවද ගොවිතැන් කටයුතු කිරීම සඳහා අවසරය ලබා දී තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකත් කරමින් මේ බව සඳහන් කරයි.
එමෙන්ම සහල් ඇතුළු අතවශ්‍ය ද්‍රව්‍ය සහ එළවළු ප්‍රවාහනයටද ඉඩ ලබා දී ඇති අතර කෘෂිකර්ම සහ වෙළඳ විෂය භාර අමාත්‍යවරයා මේ කාර්යන් විධිමත්ව පාලනය කළ යුතු බවද රජය දැනුම් දී තිබේ.

COMMENTS
ගෙදර යන්න බැරිව කොළඹ හිරවෙලා ඉන්න අසරණ මිනිස්සු 24 , උදේ 6 වෙනකන් බලන් ඉදියේ ගෙවල් වලට යන්න.. ඒ මිනිස්සු අද ගොඩාක් අසරණ වෙලා, සමහරුන්ට කන්නවත් නෑ. එයාලා අසාවෙන් ඉන්නේ ගෙවල් වලට යන්න. ... කව්රු හරි මෙකට විසදුමක් දෙන්න.. ගොඩාක් පින්, ඒ මිනිස්සූ ගොඩක් අසරණයි .