(ඉන්දිකා රාමනායක)
මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවා තිබිය දි එය කඩ කළ පුද්ගලයන් 338 දෙනකු අද (22) පෙරවරුව වනවිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී සේනාරත්න මහතා පැවසී ය.
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වලින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබිණි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ඇඳිරි නීතිය කඩ කළ 338 ක් අත්අඩංගුවට
Deepal Sunday, 22 March 2020 05:43 AM
මොවුන්ට ගෙවල්වලට වෙලාවත් ඉන්න බැහැ. අත්‍යාවශ්‍ය නොවුණා නම් කසපාරවල් 3ක් දුන්නා නම් පාරටවත් එන්නේ නැහැ. බන්ධනාගාරයත් ඉතුරු වෙනවා. ඔයවගේ තමයි ඔය හැතිකරෙ මනාපෙ දෙන්නෙත්...
ravi Sunday, 22 March 2020 06:34 AM
වැඩිහරියක් ඇඳිරිනීතිය කඩකරන්නන් , මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්නන් බව සනාත වෙලා තියනවා . . කනගාටුයි එත් ඇත්තයි !!
Raveendra Sunday, 22 March 2020 12:14 PM
මොවුන්ට එසේ කසපහර දීම අප කසයට කරන නිගාවකි. මෙම කාලකන්නින්ව නිරෝධාන ස්ථාන වල පිරිසිදු කිරීමේ කටයුතුවලට සෘජුවම සම්බන්ධ කරගත යුතුයි යන්න අපගේ මතයයි. මොවුන්ගෙන් එවන් වැඩක් වත් ගත යුතුය. එවිට මෙම තිරිසනුන් මෙහි බයානකකම තේරුම් ගනු ඇත...