IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඇඳිරිය මැයි 4 තෙක් දිගු කරයි

මලීෂා ගුණවර්ධන

කොළඹ,ගම්පහ,කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක වලට පනවා තිබු ඇදිරිනිතිය මැයි මස 4 වැනිදා උදැසන 5 දක්වා දිර්ඝ කර තිබේ.

අනිකුත් දිස්ත්‍රික්ක වලට පනවා තිබු ඇදිරිනිතිය අපෙු්ල් 27 වැනිදා උදැසන 5 ට ඉවත් කර නැවතත් එදිනම රාත්‍රි 8 පනවනු ලැබේ.

ඉන් අනතුරුව අනෙකුත් දිස්ත්‍රික් වලට ඇදිරිනිතිය මැයි 1 වැනිදා දක්වා පනවනු ලබනුයේ රාත්‍රි 8 සිට පසුදා උදැසන 5 දක්වා පමණි.



අදහස් (8)

ඇඳිරිය මැයි 4 තෙක් දිගු කරයි

banda Saturday, 25 April 2020 01:54 PM

මෙහෙම දිගටම ඇදිරි නීතිය දාගෙන, සල්ලි අච්චු ගගහ මිනිස්සුන්ට බෙද බෙද තව වැඩි කාලයක් රට ඉදිරියට ගෙනයාමට නොහැකි බව පාලකයන්ට වැටහේවා....

:       2       108

athuraya Saturday, 25 April 2020 03:53 PM

ජුනි 20 වෙනකොට සති 5ට වඩා තියෙනවා.. ප‍්‍රචාරණ වැඩවලට...!!!

:       1       54

JJH Saturday, 25 April 2020 03:58 PM

කොහොමද ජන්දේ තියන්නේ...?

:       11       2

almeida Saturday, 25 April 2020 04:13 PM

එකපාරම දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කරන්නකෝ...

:       0       34

samSaturday, 25 April 2020 10:33 PM

අල්මේදා, එහෙම කලොත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකට ජොබ් එක නැති වෙනවානේ?? උදේම ඇවිත් ඇඳිරි නීතිය දීර්ඝ කරනවා කියනවා, දවල්ට කෑමට පෙර ඇවිත් ඉවත් කරනවා කියනවා, හවස වැඩ ඇරෙන්න කිට්ටුව ඇවිත් දීර්ඝ කරපු පෙදෙස් වල ඉවත් කරන බවත්, ඉවත් කරපු පෙදෙස් වල දීර්ඝ කරන බවත් කියනවා. මේවාගේ ඉතා සාර්ථක රාජ්‍ය ප්‍රතිපත්ති මිනිසුන්ට හඳුන්වා දීමේ අවස්තාව නැති කරගන්න කියලද ඔබ කියන්නේ ??

:       1       15

sumane Sunday, 26 April 2020 02:14 AM

බැසිල් මහත්තයා සනීපෙන් ඇති නේද ...? උන්නැහේට දැන් ඔය හම්බු වෙච්චි ආධාර එහෙම බෙදලා එපාවෙලා ඇත්තේ ...අනේ අහිංසකයා අපහු ඉතින් මේ ටිකේ හරි හම්බ කර ගත්තු ඒවත් අරන් මැණිකේ එහෙම බලන්න යන්නත් එපාය ...!! අනේ මේ පාර යනකොට අර ගිය පාර ගියා වගේ සාටකේ ගලවලා යන්න එපා. අපි ඉතින් ඔහෙලා දෙන 5000 අරගන්න ඔහෙලා අහන 1000 ප්‍රශ්න වලට උත්තර දෙන්නත් එපාය ...? අනික ඉතින් ඒ පන්දහෙන් ගත්තු බදු මුට්ටු තියාගන්න අපේ ගෙවල් වල ඉඩක් නැහැ. අපිනේ දුක් විඳින්නේ කන්න බොන්න සල්ලි නැතුව ...? තව ඇඳිරි නිතිය දික් කොරලා අපිට ආතල් දෙන්න...

:       21       153

palitha Sunday, 26 April 2020 05:47 AM

මේ ඇඳිරි නීතිය ඉවත් වෙයි කියලා පුල පුලා බලා සිටිය 22 හා 27 වෙනි දවස් වල. දැන් මැයි 4 ලු. දැන්නම් ඉතින් අපිටත් එපා වෙමින් යන්නේ මේ වැඩේ. ඇඳිරි නීතිය දාලා අත්‍යාවශ්‍ය සේවා කියලා ගහගෙන කොල්ලොයි බල්ලොයි සේරම පාරේ. හදිස්සියකට වැඩිහිටියෙකුට බඩු ටිකක්, බෙහෙත් ටිකක් ගන්න යන සාමාන්‍ය මිනිහට තමයි සේරම කරදර තියෙන්නේ.

:       0       120

Rata Perata Sunday, 26 April 2020 08:06 AM

ඔක්කොම නීති අහිංසක ජනතාවට විතරයි. දේශපාලුවෝ සහ උන්ගේ ඇම්බට්ටෝ කිසි කරදරයක් නැතුව ඇවිදිනවා.

:       0       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 686 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 553 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site