( සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
කල්තොට පොලිස් බල ප්‍රදේශය තුළ ඇඳිරිනීතිය කඩ කළ පුද්ගලයන් 28 දෙනෙකු අධිකරණය ඉදිරියේ වරදකරුවන් විම හේතුවෙන් එක් අයෙකුට රුපියල් 7500 බැගින් රුපියල් දෙලක්ෂ දස දහසක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (26) දා නියෝග කළේය.
නිරෝධන ඇඳිරිනීතිය කඩකල මොවුන් කල්තොට පොලිසියේ ස්ථානාධිපති තරංග හපුගස්වත්ත මහතාගේ උපදෙස් පරිදි ව්ශේෂ නිළධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නඩු පවරා බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd