IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම ගැන ඔස්ට්‍රියාවේ ජනපති සමාව ඉල්ලයි

කොවිඩ් 19  වසංගතය හේතුවෙන් පනවා තිබූ ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම පිළිබඳ ඔස්ට්‍රියාවේ ජනාධිපති ඇලෙක්සැන්ඩර් වැන්ඩර් බෙලන් සමාව ඉල්ලා තිබේ. 
 
රාත්‍රී 11.00 වන විට අවන්හල් වසා තැබිය යුතු බවට නියමකර ඇති අවස්ථාවක මධ්‍යම රාත්‍රිය පසුවී තිබුණ ද ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ තවත් ඔවුන්ගේ මිතුරන් දෙදෙනෙකු සමඟ අවන්හලක සිටියදී ආරක්ෂක වෙත හමුවී තිබුණි. 
 
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔස්ට්‍රියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් වැන් ඩර් බෙලන් අදාල සිද්ධිය සම්බන්ධයෙන් සමාව අයැද සිට ඇති අතර එයතමන් අතින් සිදුවූ අත්වැරදීමක් බව ප්‍රකාශ කර තිබේ. 
 
එම අවස්ථාවේදී කාලය ඉක්මවා යාම සම්බන්ධයෙන් නිසි අවබෝධයක්තමන් තුළ නොතිබූ බව පවසන ජනාධිපතිවරයා අවන්හලේ කීර්ති නාමයට යම් හානියක් සිදුවුවහොත්එහි වගකීම තමන් භාරගන්නා බවයි ප්‍රකාශ කර ඇත්තේ.  
 
ඔස්ට්‍රියානු ජනාධිපතිවරයා ඇතුළු පිරිස රැඳී සිටි අවන්හලට ඇදිරි නීති කොන්දේසි කඩ කිරීමේ චෝදනා මත අමෙරිකානු ඩොලර් 30,000 ක දඩයකට යටත් වීමට සිදුවනු ඇති බව වාර්තා වේ.
 
ගාඩියන්  ඇසුරෙනි ( 125)



අදහස් (2)

ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම ගැන ඔස්ට්‍රියාවේ ජනපති සමාව ඉල්ලයි

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 26 May 2020 10:28 AM

බලන්න, මොනතරම් නිහතමානී ජනනායකයින්ද...? අන්න ඒකට අපේ අය නේද...?

:       1       137

Ght Tuesday, 26 May 2020 01:01 PM

ඇඳිරිනීතිය වෙලාවේ පවුල් පිටින් ආශීර්වාද ගන්න හිසතෙල් ගානවා...

:       0       27

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 638 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site