IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ආසාදිතයන් සංඛ්‍යාව 199 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 199 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.

මේ වන  විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 54 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (2)

ආසාදිතයන් සංඛ්‍යාව 199 දක්වා ඉහළට

කමල් Sunday, 12 April 2020 02:02 AM

එන්න එන්නම ආසාදියන් වැඩිවෙද්දී සමහර වගකිව යුතු අයගේ සේවා සැපයීම අඩුවීම කණගාටුවට කරණක් වෙනවා. රටේ කොරෝනා වලට අමතරව ස්වාභාවිකවත් මියයාම් සිදුවෙනවා. නමුත් එවැනි අවස්ථාවලත් ජනතාව අවමගුල් කටයුතු දිනක් ඇතුලත කිරීමට උනන්දු වෙන ප්‍රවනතාවක් තියෙනවා.... නමුත් සමහර මරණ ලියාපදිංචි කිරීමේ බලධාරීන් සිරුර ආදාහනය කිරීමට අවශ්‍යවන මරණ සහතිකය නිකුත්කිරීම කරන්නේ නැහැ. මේ ගැන අවධානය යොමුවේවා....!!!

:       0       0

kasun Sunday, 12 April 2020 07:04 AM

දැනට රෝහල් වල විමර්ශන මට්ටමේ සිටින අයට අර පී සී ආර් ටෙස්ට් එක කරලා කොරෝනාද නැද්ද යන්න සොයාගන්න බැරිද? එසේ සොයා ගත හැකිනම් කොරෝනා නැති අයට බේත් ටිකක් දීලා ගෙදර යැව්වා නම් සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට තියෙන කාර්ය බහුල කම අඩු වෙනවා නේද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site