“අරුණෝදය මාවත අගුළු දමයි“ සහ “අරුණෝදය මාවතේ වන්දනාගමන සංවිධානය කළ දේවගැතිවරයා හමුවෙයි“ යනුවෙන් අප විසින් ඊයේ (29) පළකරන ලද ප්‍රවෘත්ති දෙකම සාවද්‍ය තොරතුරු මත පදනම් වූවක් බව මේ වන විට තහවුරු වී තිබේ. එබැවින් මේ වන විට එම ප්‍රවෘත්ති දෙකම අපගේ වෙබ් අඩවියෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
මෙම ප්‍රවෘත්ති හේතුවෙන් කිසියම් පාර්ශ්වයකට සිත්වේදනාවක් ඇතිවූයේ නම් ඒ සම්බන්ධයෙන් අපගේ බලවත් කණගාටුව පළකර සිටිමු.
ඇත්ත වශයෙන්ම සිදුව ඇත්තේ අරුණෝදය මාවත පරීක්ෂා කිරීම සහ වන්දනා ගමනක් සංවිධානය කළේ යැයි කියන පුද්ගලයකු සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමක් පමණි. කෙසේ වෙතත් ඊයේ සවසම, පරීක්ෂණ වලින් අනතුරුව, අරුණෝදය මාවත නැවත විවෘත කළ අවස්ථාවේදීම අප විසින් ඒ බව වාර්තා කරන ලදි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
අරුණෝදය මාවත අගුළු දැම්මේ නැහැ