( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
හුදෙකලා කර ඇති අටුලුගම ගම්මානයේ ඇතැම් පිරිස් බොල්ගොඩ ගග හරහා අනෙකුත් ගම්මාන වලට හොර රහසේ යන බවට ලද බුද්ධි තොරතුරු අනුව බොල්ගොඩ ගඟ හරහා විශේෂ බෝට්ටු සේවාවක් අද ආරම්භ කර ආරක්ෂාව තව දුරටත් තර කල බව බණ්ඩාරගම පොලිසිය කියයි.
කිම්මන්තුඩාව පාලම අසල සිට ගැලනිගම පාලම දක්වා බොල්ගොඩ ගග අතු ඔය හරහා මෙම බෝට්ටු සේවාව පොලිස් නාවික කොට්ථාශයේ නිලධාරීන් සහ බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන් ඒකාබද්ධව මෙය ක්‍රියාත්මක කරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්තු බලාගන්න එකේ ලෙසිනේ….
පරණ
මේ අවස්තාවෙදිවත් රටේ නීතිය කවුරු හෝ පුද්ගලයෙක් නොපිළිපදීනම්, ඔහුට එරෙහිව පොලීසිය/හමුදාව අවම බලය නොව උපරිම බලය පාවිච්චිකල යුතුයි.
පරණ වින්කල් තියෙනවද ඒ අවට...?
මොන වදයක්ද අප්පා මෙක... එපා වෙනවනේ...
වැඩෙ ලේසියෙන්ම කරලා දාන්න ...
පිලිපීන ක්‍රමයට හදන්න වෙන පැත්තක් ....
මේ අයනම් මිනිස්සු වෙන්න බෑ.?
මෙම ජන ප්‍රජාව නියෝජනය කරන අය මෙම ක්‍රියාවලියනට අනුබල දෙනවාදැයි සැකයක් කාගෙත් සිතේ ඇතිවේ. එයට හේතුව මෙම පුද්ගලයන් පසු ගිය කාලයේ දී සමාජ මාධ්‍ය තුලින් යම් ආකාරයකට කරන ලද ප්‍රකාශයි. ඔව්න් කලින් සිටි මතයන් වෙනස් කළ බවක් කිසිම විදිහකට ප්‍රකාශ කර නැත. ඔව්න් කියා සිටින්නේ ඔව්න්ගේ මතයන් තවදුරටත් රැකීමට කොමිෂන් පත් කිරීම වැනි කාරණාය. මොවුන්ගේ අනුගාමිකයන් මේවා දුටුවිට තමන් කරන වැරදි ක්‍රියාවන් නායකයන් අනුමත කළ ඒවායයි සිතීමට ද ඉඩ ඇත.
අපි ජාතිවාදී නොවෙමු. නමුත් සත්‍ය වසන්කර නොහැක. අටුලුගම, දර්ග ටවුම , අකුරණ , වැලිපැන්න , නැගෙනහිර පළාත් මේවයේ කිසිම කලක නීතිය හරියට ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැහැ. ඔවුන්ට විතරක් හිස් ආවරණ නැතුව යන්න පුළුවන්.. කිඅසිම විටක පාරේ යනකොට ඔවුන්ගේ වාහන වෙන කිසිම වාහනයකට ඉඩ දෙන්නේ නැහැ.. මේවගේම මම මගේ ඉන්දියාවේ ඉන්න මිතුරෙකුට කතාකළ ඔහු කිව්වෙත් මේ ජනවර්ගය නීතිය පිළිනොපදින නිසා ඉන්දියාවේත් කොරෝන වසංගතය පාලනය කරන්න අමාරු බවයි. මොවුන් කොහේ සිටියත් ප්‍රදාන ජනවර්ගයෙන් වෙන්වෙලා වෙනම ඔවුන්ගේ කැලා නීති හදාගෙන ජීවත්වෙන්න තමයි හදන්නේ..
ලගින් ගියත් බෝ වෙනවා. මේ වසංගතය මර්දනය කිරීමට හැකි සෑම පියවරක්ම ගත යුතුයි. එහෙම නැතිව තාවකාලිකව නිදහස බලාපොරොත්තු වුනොත් රටම ඉතාලියක් වෙන්න පුලුවන්.