(මොහොමඩ් ආසික්)
මධ්‍යම පළාතේ මුල්ම කොරෝනා ආසාදිත රෝගියාට පෞද්ගලිකව ප්‍රතිකාර කළ බව කියන වෛද්‍යවරයාද දින 14 ක නිරෝධායනයට ලක් කර ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි නම් ලයිසන් එක කැන්සල් කරලා මේ දොස්තර හිරේ යවන්න ඕනේ , නමුත් ලංකාවේ දොස්තරලා මොන වැරැද්ද කලත් කවදාවත් නිසි දඩුවමක් ලැබෙන්නේ නැහැ...