

රෝමයේ “ඉන්ෆෙර්නෙත්තෝ” හි දහම් පාසල සහ ශ්‍රී ලාංකික ප්‍රජාව එක්ව පැවැත් වූ “නත්තල් අසිරි ඇවිල්ලා 2019” නත්තල් විවිධ ප්‍රසංගයේ අවස්ථා කිහිපයකි මේ. මෙයට රෝමයේ වෙසෙන ශ්‍රී ලාංකික තානාපති දයා පැල්පොල මැතිතුමා සහ එම මැතිණිය ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
කාන්ති රතුගම
කතානියා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd