
2018.07.29 වැනි දින කතානියා සාන්ත මරියා ඔංඤනෙල්ලා දේවස්ථානයේ දහම් පාසලේ දරුවන්ට ප්‍රථම වරට දිව්‍ය සත් ප්‍රසාද වහන්සේ දානය කිරීම සිදුවිය. නව අධ්‍යාත්මික එඬේරා වන ගරු මයිකල් කැනීෂියස් පියතුමා වෙතින් මෙවර දරුවන් 7 දෙනෙක් සත්ප්‍රසාද වහන්සේ ලබා ගත්හ.
කාන්ති රතුගම - කතානියා, සිසිලි

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.