IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කියම්​පෝ හි මහා පාදනමස්කාරය මෙසේ සිදු විය

වතාරික කාලය කිතුණු බැතිමතුන්ට සුවිශේෂී කාලපරිච්ඡේදයකි. අපගේ වැරදිවලට දුක් මනස්ථාපවී සමාව ලබා ගන්නට දෙවියන් වහන්සේ විසින් අපට ලබා දී ඇති වරප්‍රසාද ජනක කාලයක් ලෙස ද මෙම සමය හඳුන්වනු ලබයි මෙම කාලයේදී ජේසුගේ දුක් ප්‍රාප්තිය සිහි කරමින් පාදනමස්කාරය පැවැත්වීම කිතුණු ජනතාව විසින් සිදුකරනු ලබයි. විදේශ රටක වුවද අපගේ එම කිතුණු විශ්වාසය එසේම රැක ගනිමින්. ඉතාලියේ කිතුණු සංඝයන්ද මෙම සමයේදී පාදනමස්කාරයන් පැවැත්වීය.  


විචෙන්සා, පාදුවා, ත්රෙවිසෝ, වැනිසිය යන නගරවල වෙසෙන සිංහල කතෝලික ජනතාව විසින් 2018.03.18 වැනිදින විචෙන්සා, කියම්පෝ (chiampo) හිදි පාදනමස්කාරය පවත්වන ලදී. විචෙන්සා සංඝයේ අධ්‍යාත්මික එඬේරා වන ගරු දිනංජ සිල්වා පියතුමාගේ සහ එම සංඝයේ වෙසෙන කතෝලික ජනතාව විසින් මෙම පාදනමස්කාරය සංවිධානය කළ අතර මෙයට බොහෝ ශ්‍රී ලාංකිකයෝ සහභාගි වූහ. මෙම උතුම් අවස්ථාවට සහභාගි වූ පාදුවා, ත්රෙවි​​ෙසා් වැනිස් සහ විචෙන්සා ජනතාවට ගරු, දිනංජ පියතුමා ස්තුතිය පුදකර සිටි අතර, එදින 400 ක් පමණ වූ ජනතාවට නොමිලේ දිවා ආහාරය ලබා දුන් විචෙන්සා සංඝයේ බැතිමතුන්ට ද සිය ස්තුතිය පුද කර සිටී.  


මෙදින හරවත් දේශනාවන් තුළින් ජනතාව අධ්‍යාත්මිකව පෝෂණය කළේ රෝමයේ සිට පැමිණි ගරු ෂෙහාන් පියතුමන්ය.  

 


ලෝ වාසී සියලුම දෙනාට සැබෑ එතෙර වීමක් අත්දකින සුබ පාස්කු මංගල්‍යයක් වේවා  


කාන්ති රතුගමගේ  - කතානියා, ඉතාලිය.  



අදහස් (0)

කියම්​පෝ හි මහා පාදනමස්කාරය මෙසේ සිදු විය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 864 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site