

කතානියාහි වෙසෙන ශ්‍රී ලාංකික කිතුණු සංඝයා විසින් වර්ෂයක් පාසා පවත්වන මහා පාදනමස්කාරය මෙවරද 2019/03/31 වැනි දින බෙල්පාස්සෝ (Belpasso) නම් සුන්දර ගම්මානයේ සිදු කරනු ලැබීය.
එදින හරවත් දේශනාවන්වලින් බැතිමතුන් දැනුවත් කළේ රෝමයේ සිට පැමිණි ගරු. ඉසංක පියතුමා වන අතර එතුමාට කතානියා කිතුණු සංඝයේ ගෞරවනීය ස්තුතිය ද මෙසේ පුද දෙමි.
එමෙන්ම මෙම පාදනමස්කාරය සංවිධානය කළ කතානියා අාධ්‍යත්මික පියතුමා වන ගරු මයිකල් කැනීෂියුස් පියතුමාට සහ දේවස්ථාන සේවක මණ්ඩලයටද, සහභාගිත්වය දැක්වූ සියලුම ශ්‍රී ලාංකික ජනතාවට ද ස්තුතිය පුද දෙමි.
කාන්ති රතුගම
කතානියා, ඉතාලිය
ඡායාරූප - ජානක ප්‍රගීත්
2025 දෙසැම්බර් මස 04
58
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
348
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
363
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කතානියාහි බෙල්පාස්සෝ එළිමහන් පාද නමස්කාරය