IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ඉතාලියේ කතානියා එල්ලේ තරග මාලාවේ ශූරතාව සිරකුසා ශාන්ත ලුසියා කණ්ඩායමට

 

ඉතාලියේ කතානියා නගරයේ ශාන්ත පාතිමා ශ්‍රී ලාංකික එල්ලේ ක්‍රීඩා කණ්ඩායමට වසර පහක් පිරීම නිමිත්තෙන් පවත්වනු ලැබූ තරග මාලාවෙන් ඉතාලියේ සිරකුසා නගරයේ ශාන්ත ලුසියා කණ්ඩායම ශූරතාවය හිමිකර ගත් අතර, එම කණ්ඩායමේම පැතුම් නිරෝෂන් හා ශිරාන් ප්‍රනාන්දු තරගාවලියේම දක්ෂතම ක්‍රීඩකයින්ට හිමි කුසලානයන් දිනා ගන්නා ලදී.  


මෙහිදී අනුශූරතාව කතානියා නගරයේ සා. ආගතා කණ්ඩායමට හිමි වූ අතර සහභාගි වූ සියලුම ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීන් හා ක්‍රීඩා කණ්ඩායම් නියෝජනය කළ ක්‍රීඩාකයන්ටත් කතානියා සා. පාතිමා එල්ලේ කණ්ඩායම විශේෂ ස්තුතියක් පුදකර සිටී.  


ක්‍රිෂාන්ත පෙරේරා  
නොවරා, ඉතාලිය.   



අදහස් (0)

ඉතාලියේ කතානියා එල්ලේ තරග මාලාවේ ශූරතාව සිරකුසා ශාන්ත ලුසියා කණ්ඩායමට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 563 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 119 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 325 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site