එක එල්ලේ ඔබ මා දිහා
බැලූ බැල්මට හදිසියේ
අනේ කෙල්ලේ මට දැනුනේ
හද ගැස්සිලා නැවතුනා වගේ
කොච්චර කෙල්ලෝ හමුවෙනවද උදේ හවා
මං යන එන පාර තොටේ
මෙච්චර දවසක් නුදුටු ළමිස්සියක් බැස්සද පාරට සුරංගනා ලොවින්
ලස්සන සැමදේ මොහොතක සුවදේ
අැත්තට එහෙමයි හිත සැනසුවේ
පින්තූරේ ඔබේ... ගන්න බැරිවුනත්
දැක්කද නෙත අඩවන් වූ හැටි ඉබේ
පැරිස් නුවර - හේමා කටුකුරුන්ද

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd