
(මහේෂ් කිර්තිරත්න)
මෙවර මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කළ ජනක බණ්ඩාර තෙන්නකොන් මනාප 73,296 ලබාගනිමින් මාතලේ දිස්ත්‍රික්කයේ මුල් තැනට පත් විය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ධූර සංඛ්‍යාව 04 යි
ජනක බණ්ඩාර තෙන්නකොන් 73,296
නාලක බණ්ඩාර කෝට්ටේගොඩ 71,404
ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් 67,776
රෝහණ දිසානායක 50,368
සමගි ජන බලවේගය මන්ත්‍රීධූර 01
රෝහිණි කවිරත්න 27,587

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd