පුත්තලම දිස්ත්‍රික්කයේ අවසන් ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 220, 566ක් ලබාගනිමින් මන්ත්‍රී ධුර 5ක් දිනාගැනීමට සමත්ව සිටී.
දෙවැනි ස්ථානය හිමිකරගත් සමගි ජන බලවේගය ඡන්ද 80,183ක් ලබාගනිමින් මන්ත්‍රී ධුර 2ක් දිනාගත්තේය.
මුස්ලිම් ජාතික සන්ධානයටද එක් මන්ත්‍රී ධුරයක් හිමිවිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd