
(පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය දූපත් සමූහයට අයත් උච්ච්මුණේ දූපත් ඡන්ද දායකයින සදහා මොහොත්තුවාරම දූපත් ඡන්ද මධ්‍යස්ථානය කරා ප්‍රවාහන පහසුකම් ලබාදෙන ලෙස උච්චිමුණේ ඡන්ද දායකයෝ ඉල්ලා සිටිති.
උච්ච්මුණේ එක්සත් ධීවර සමූපකාර සතියේ සභාපති දිනේස් සුරංජන් ප්‍රනාන්දු පැවසුවේ උච්ච්මුණේ සිට මොහොත්තුවාරම දක්වා කලපුව ඔස්සේ කිලෝ මීටර අටක පමණ දුරක් ඇති බවත් උච්චිමුණේ ඡන්ද දායකයෝ 286 ක් සිටිති.
මේ නිසා බෝට්ටු ප්‍රවාහන සේවාවක් ලබාදෙන්නේ නම් දූපත්වාසීන්ට පහසුවක් වන බව යි. උච්චිමුණේ සිට කල්පිටිය දක්වා බෝට්ටුවක් ගමනාගමනය සදහා රුපියල් 8000 ක් වැයවන බව ධීවරයෝ පවසති.
මේ පිළිබඳව පුත්තලම තේරිම් භාර නිළධාරී සහ දිසා ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා ගෙන් විමසීමේ දී පැවසුවේ බෝට්ටු සැපයීමේ ප්‍රායෝගික ගැටලු ඇති බවත් උච්චිමුණේ ඡන්දදාකයින් සදහා ට්‍රැක්ටර් මගින් ප්‍රවාහන පහසුකම් සැපයීමට බලාපොරොත්තු වන බවයි.
කල්පිටිය මැතිවරණ අංශයෙන් අපට වාර්තා වූයේ,මොහොත්තුවාරම ඡන්ද මධ්‍යස්ථාන මොහොත්තුවාරම මුස්ලිම් විදුහලේ පැවැත්වෙන බවත් එම මධ්‍යස්ථාන සදහා ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව 722 කි.




2025 දෙසැම්බර් මස 18
41
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
130
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
929
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කල්පිටිය දූපත්වැසියෝ ඡන්දය දාන්න ප්‍රවාහන පහසුකම් ඉල්ලති
kamal Tuesday, 04 August 2020 08:15 AM
කවුරුවත් අධිවේගයක් පොරොන්දු වෙලා නැහැ වගේ.