එංගලන්තයේ බීරවල අනෙකුත් පැණිබීම වලට වඩා සීනි ප්‍රතිශතය වැඩි බව බ්‍රිතාන්‍ය සඟරාවක් කියයි.
එරට සාමාන්‍ය බිර වීදුරුවක ග්‍රෑම් 38.5 (තේ හැදි 8) ක් පමණ සීනි ප්‍රතිශතයක් පවතින බවත් එය කොකා-කෝලා වීදුරුවක සීනි ප්‍රතිශතයට (ග්‍රෑම් 35) වඩා වැඩි බවත් කියති.
නමුත් ඉඟුරු අලයක සීනි ප්‍රතිශතය ග්‍රෑම් 22.5(තේ හැදි 4.9)ක් පමණ බවත් එම සඟරාව පවසයි.
වැඩිහිටියකුගේ දෛනික සීනි අවශ්‍යතාව ග්‍රෑම් 30ක් පමණ වන අතර දරුවකුගේ එම ප්‍රමණය ග්‍රෑම් 24ක් පමණ වන බව විද්‍යාඥයෝ පවසති.නමුත් දරුවන්ගෙන් 73%ක් එම අගය ඉක්මවා සීනි පරිභෝජනය කරන බව සඟරාවේ දැක්වේ.
අධික සීනි භවිතය මගින් ස්ථුලතාවය,දියවැඩියාව හා මුඛයේ ප්‍රශ්න ඇතිවන බවද පවසන විද්‍යාඥයෝ පවසති..

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉඟුරු අල වල සීනිත් තියෙනවාද...? ඉඟුරු අලයක සීනි ප්‍රමාණය ප්‍රතිශතය ග්රැම් 22. 5 ක් නම් තේ හැඳි පහකට කිට්ටු ගානක් නේද..එහෙනම් ඉතින් ඉඟුරු කාලත් ඉවරයි. (බ)
ජින්ජර් බියර් යනු ඉඟුරු වලින් සාදන පැණි බීමක්. එයට කලවම්කරන සීනි ප්‍රමාණය නිෂ්පාදකයා විසින් ගනු ලබන තීරණයක්. සමහර රටවල පානයේ ප්‍රතිශතයෙන් තුනෙන් දෙකකට අධිකව සීනි අඩංගු කර තියෙනවා. ඒත් අපිට වැදගත් වන්නේ වෙන කවුරුත් හදන පානය නොව ඉඟුරු අලයයි. එහි ඇති ගුණය වර්ණනා කිරීමට මේ පිටුව ප්‍රමාණවත් නොවේ. ඒත් ජින්ජර් බියර් බීමට සුදුසු පානයක් නොවන්නේ එයට එකතුකරන ලද අධික සීනි හේතුවෙන්ය. (නි)
ජින්ජර් බියර් නිකම්ම බීර වෙලා (බ)