(ගයාන් සූරියආරච්චි)
දරුවන් නොමැති යුවළක් සාපල්‍ය ප‍්‍රතිකර්මවලට (අයිවීඑෆ්) යොමුවන්නේ නම් ඔවුන්ගේ කලලය වර්ධනය වන ආකාරය යාවත්කාලීනව නිවසේ සිට තමන්ගේ ජංගම දුරකතනයෙන් නැරැඹීමේ හැකියාව ලැබී තිබේ.
නව ඇප් එකක් හරහා තමන්ගේ ජංගම දුරකතනයෙන් නැරැඹීමේ අවස්ථාව බාසිලෝනා නුවර මූලික කරගත් ලන්ඩනයේ මාක් ඉන්සිටිටියුට් ආයතනය විසින් ලබාදී තිබේ.
සාපල්‍යතා විද්‍යාඥ කණ්ඩායම විසින් ඉන්කියුබේටරයට විශේෂිත කැමරා පද්ධතියක් සවිකර තිබේ. එමගින් කලලයේ පරිණතවීම ඕනෑම අවස්ථාවක ජංගම දුරකතනයේ ස්ථාපිත කළ ඇප් එක හරහා නැරැඹීමට මවුපියන්ට හැකියාව ලැබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වටිනා නිපැයුමක්..., නිර්මාපකයින්ට ස්තුතියි !!!