බස්රථයක යද්දී බුලත් විට කෑමට හුරුපුරුදු වූ මගියෝ මෙන්ම රියැදුරෝ තවමත් අප රටේ සිටිති.
මහනුවර සිට වත්තේගම හරහා මාතලේ දක්වා ධාවනය වූ පෞද්ගලික බස්රථයක් පසුගිය දිනක පෙරවරු 10.30ට පමණ මහනුවරින් ගමානාරම්භය කෙරිණි. බසයේ මගීහු අසුන් ගානට සිටියහ.
බසය කටුගස්තොට පසුකර වත්තේගම මාර්ගයේ නැවතුම් ස්ථානයේ නතර කෙරිණි. රියදුරා තම විවේකය තුළ බුලත් විටකින් සප්පායම් වන අයුරු දක්නට ලැබුණි. විනාඩි පහක් පමණ එම ස්ථානයේ රැුඳී සිටි ඔහු බුලත්විට සපමින් බස්රථය ධාවනය කළේය.
මඩවල නගරය ආසන්නයේදී රියදුරු බුලත් කෙළ පහරක් බසයෙන් එළියට දැමුවේය.
එසේ කළ ඔහු බසය ධාවනය කරයි. බුලත් කෙළ බසයේ රියදුරු පිටුපස අයිනේ සිටි මගීන් දෙදෙනකුගේ ඇඳුම්වල තැවරිණි. මුහුණ මත බුලත් කෙළ තැවරුණු ඔවුහු තරමක ඉවසීමෙන් බුලත්කෙළ පිස දැමූහ.
බසය වත්තේගමදී නතර කෙරිණි. මගියා කොන්දොස්තරටත්, රියැදුරුටත් බුලත් කෙළ විසිවී තමන්ගේ ඇඳුමේ තැවරී ඇති සැටි පෙන්නුවේය. බසයේ රියැදුරු අසුන අසල සිට පිටුපසට ජනේල වීදුරු පේලියේ තැවරී ඇති බුලත් කෙළ පෙන්නුවේය. (බිමසිට) කාරුණිකව මගීන් ඔවුන්ට පළකළ සත්‍ය අදහස් වසන් කරමින් රියැදුරා දුන් උත්තරය හාස්‍ය ජනකය.
”ඔය පාරේ ගිය වෙනත් වාහනයක කවුරු හෝ බුලත් කෙළ ගහන්න ඇති” මගියාට කිසිවක් කර කියා ගත නොහැකිව, අපුරු ඩ්‍රැයිවර්, නරක වැඩක් කරලත් නැති විදියට කතා කරන හැටියි කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලක් පෙම්වතුන්ව සිටි යුවලක් විවාහ වී මධුසමය ගත කරන්නට හෝටලයකට ගියහ. එහි උඩ තට්ටුවේ කාමරයක ලැගුම් ගත් ඔවුන් සදලුතලයේ සිට අඹ ගෙඩියක් රස බැලුහ. අද තමයි අපේ ආදරයේ ඵල නෙලන දවස.මේ දවස උදා වෙනතුරු අපි මොනතරම් සිහින මැව්වද. මනාලයා මෙසේ සොඳුරු වදන් තෙපලමින් අඹ ලෙල්ල පහළට විසිකළේය. එය පහතින් ගමන් කළ අයෙකුගේ කමිසය මත වැටීනි. කෝපයට පත් ඔහු වහා උඩු මහලට දිවඅවුත් දොරට ගසා ජෝඩුව දැක තමුසෙලා මෙතන මොකද කරන්නේ යයි ඇසීය. ඇයි මොකක්ද ප්රශ්නය අපි හනිමූන් ආවා, අද අපේ ආදරයේ ඵල නෙලන දවස, අපට අදවත් සතුටින් ඉන්න දෙන්නේ නැද්ද? මනාලයා කෝපයෙන් කියාගෙන ගියේය. හරි හරි තමුසෙලා ඵල නෙළුවට මට කමක් නෑ, ඒවා කාලා අපේ ඇඟට ලෙලි දාන්න එපා. ඔහු පැවසීය (නි)
අපි අපේ රට ජාතියට ආදරෙයි තමයි. එහෙත් අපි අපේ දුර්වලකම් හඳුනාගත යුතුයි. මම දුටු දෙයක් මේ. බොහෝ සංවර්ධිත රටවල මිනිස්සු තමන්ගේ වරද විවෘතව කතා කරලා සාකච්ඡා කරලා සාමුහිකව විසඳුම් හොයාගන්නවා. මම ජපන් ජාතිකයින් තුලින් මේ ගුණය ඉහළින්ම දුටුවා. තම වෘත්තිය වැරදි විවෘතව ප්‍රකාශ කරලා ඒක නිවැරදි කරන්න හැකි සෑම දේම කරනවා. ඇමරිකන් ජාතිකයොත් එහෙමයි. බ්‍රිතාන්‍ය ජාතිකයෝ බහුතරයක් එහෙම නැහැ. මේ ගතිගුණය ලංකාවේ අයගේ බොහොම අඩුයි.මේ රියදුරු තැනගේ වරද පිළිගත්තා නම් කොච්චර අගේද? (නි)
මේ කතාව මීට අවුරුදු 10ක් විතර උඩදී වුණ දෙයක්.මම එතකොට හිටියේ කිරිබත්ගොඩ.කඩවත මුදලාලි කෙනෙකුගේ පුතෙක් කඩවත හිටි ලස්සන ගැහැණු ළමයෙක් සමග යාළුවෙලා ඉදලා තිබෙනවා. කොහොමහරි දෙන්නා අතරේ ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. අවසානයේ කෙල්ලව මරලා ගෙදර වත්තේම වළදාලා.පොලිසියෙන් කොහොම හරි මිනීමැරුම ගැන හොයලා විස්තර හොයාගෙන. ගමේ මිනිස්සුන්ට මේක ආරංචි වෙලා අර ගෙදරට ගිනි තියලා ලොකු විනාශයක් කළා. ඒක බලන්න මමත් ගියා.ගෙදර මුදලාලි බිත්තියේ ලියලා තිබෙනවා 'දැන් කළයුතු වැඩේ දැන්ම කරන්න' කියලා. කවුදෝ අර වාක්‍යයට යටින් ලියලා තිබුණා 'ඕන් කොළා' කියලා.අර මගියත් හරි දේ කළ යුතු වෙලාවේ කළා නම් ඔහොම ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ (නි)
මන් සුදනා කියලා කියන අය බහුල සමාජයක්නේ මේක. හිත හොඳ වැඩි වුණාම කාටත් ඔය ටිකම තමයි. (නි)
බොහොම ප්‍රසිද්ධ ලංකාවේ කෙනෙක් පිටරට හෝටලේක නතර වෙලා හිටියලු. කොහොම හරි විටක් කන්න අමතක කරන්න බැරි නිසා පුරුද්ද එහෙදිත් මතුවුණාලු. හෝටලයේ හොඳ පුටුවක හරිබරි ගැහිලා හපයක් දාලා ළඟ තිබුණු හබරල වගේ ලොකු මල් ගහකට ගැහුවලු තුහ්... පාරක්. අනේ වැඩ කරන අය මල් පෝච්චිය හෝදන්න අරගෙන යනකොට මේක දැක්කලු මල් වතුකාරයෙක්. ටක් ගාලා පින්තුරයක් අරගෙන ඒ මල් පෝච්චියට සල්ලි ගෙවන්නම් කියලා ලොකු ගානක් ගෙවලා අරගෙන ගිහින්.මැනේජර් සද්ද නැතිලු.ගෙස්ට්ලට හිත රිදෙන්න කිසිවක් කිව්වේ නැහැ. දවාලේ මහත්වරු ගොඩක් ඇවිල්ලා මේ ඩිසයින් එක ගහන මැෂිමක් ලංකාවෙන් ගෙන්න ගන්න ඕඩර් එකක් දීලා ගිහිල්ලා.බර ගානක ඇඩ්වාන්ස් එකකුත් එක්ක. ඒ පාර මෙන්න මිනිහා කමරයට ගිහිල්ලා 4 වන තට්ටුවේ ඉඳලා බුලත් කනවා කෙල ගහනවා... හැබැයි හෝටලේ අයිතිකාරයා අන්තිමට කිව්වලු කුලී එපා යන්න. කියලා. (නි)
ලාල් කියන්නේ ඉනෝකා සෙව්වන්දි මිනීමැරුම ගැන කිසිදු ඇස දුටු සාක්කියක් නැතිව සියල්ල පරිවේශනීය සාධක මත මිනීමරුවා කොටුකරගත් නඩු විභාගයක්. අති දක්ෂ පොලිස් නිලධාරීන් පිරිසක් මේ සදහා දායක උනා.(නදී)
දවසක් ඇස් පෙනීම අඩු සීය කෙනෙක් වීදුරුව වහල තියෙද්දී කෙල ගහල බස්එක ඇතුලේ හිටපු කීප දෙනෙක් නෑවිලා ගිහිල්ලා ..(නදී)
මට තාමත් හිනා. මට අර නිදිකුම්බා ගහේ කතාව මතක් උනා. සුද්දෙක් මොකද්දෝ මල් පැලයක් දැකල කීයද ඇහුවලු අයිතිකාරයා රුපියල් දාහයි කියල මල් පාත්තියෙන් පැලේ ගලවල දෙන්න යනකොට නෑ නෑ ඕක නෙමෙයි මේක කියල නිදිකුම්බා ගහක් පෙන්නුවලු. .අයිතිකාරයා දැනගත්තළු සුද්ද මොඩයා කියලා. ආ ඒකනම් පන්දහයි කිව්වලු සුද්ද අරන් ගියාලු. නිදිකුම්බා ගහට අත තියපු ගමන් සුද්ද හොල්මන් වෙලා ආසා හිතිලා.(නදී)
පෙත්තා, ඔයාගේ කතාව නියමයි. මට තාමත් හිනා., ඔයාගේ කතාව දැකල තමයි මට නිදිකුම්බා කතාව මතක් උනේ. ඔයාගේ කතාව නිර්මාණශිලියි, හොඳයි. (ස)
මම දවසක් මීගහතැන්න පිරිවෙනට ගිහින් එනකොට මතුගම බස් ස්ටෑන්ඩ් එකේදී වයසක අම්ම කෙනෙක් බස් එකක් ඇතුලේ ඉඳල දාපු බුලත් කෙල පහරට එළියේ හිටිය මගේ ඔලුවෙයි සුදු කමිසෙයි බරපාතල විදිහට කිලිටි උනා. මම බස් එකට නැගලා බැලුවට පස්සෙයි දැක්කේ අර අම්මා. හැබැයි ඒ අම්මා බොරු කිව්වේ නැතුව වරද පිළිගෙන සිදු උන දේ ගැන කනගාටු වෙන බවක් මට පෙනුනා. මට කරගන්න දෙයක් නැති උනත් අර අම්මට කිසි දෙයක් කියන්න මගේ හිත ඉඩ දුන්නේ නැහැ, මම බුලත් කෙලත් එක්කම කොළඹට ඇවිත් එතනින් ආයිත් ගමට ගීයා. හැබැයි දුම්පානය වගේම බුලත්විට කෑමත් පාලනය කලානම් හොඳයි කියලා තමයි මගේ අදහස. (නදී)
මේක අපි ගොඩක් දෙනෙක් ළඟ තියන නොසැලකිල්ල නිසා සිදු වුවක්..දවසට මේ වගේ දේවල් කෙළවරක් නැතිව වෙනවා අපේ රටේ.කවුරු හරි නිෂ්පාදනය කරන්න විට කාල කෙල ගහන්න වාහනයක වුනත් අරන් යන්න හැකි බාණ්ඩයක්. (ස)
කරදමුංගු කරාබු නැටි සාදික්කා වසාවාසි.. ඉඟුරු පියලි කොත්තමල්ලි ..මේවා එක පදමට ගෙන.... කාලා බලන් සිරි සාර බුලත් විට ...කට සුවඳ කරයි.....කෙල පාරේ පුරයි.....// අපි කමුකො චුවින් ගම් - හෙමිහිට අලවමු පුටු ඇන්දේ...//(නදී)
අපේ අර නායක තුමා ආවා නම් ඔහොම වෙන්නේ නෑනේ..එහෙනම් මෙයාල කන්නේ චුයින්ගම් නේ ....... (ස)
මටත් උනා හොඳ වැඩක් දවසක් ,මම ඒ දවස්වල එයාර්පෝට් එකේ වැඩ කරේ ,මම නයිට් ඩියුටි කරලා උදේ ඕෆ් වෙලා පිටවීමේ දොරටුව ලග උන්නා බස් හෝල්ට් එකේ, එතනට ආවා පොරක් බුලුත් විට කකා කෙල ගහන්නේ පාරට, ලංකාවට එන ඕනෑම කෙනෙක් ලංකාව ගැන අදහසක් ගන්නවා ඔය පාර දිහා බලලා. මෙයා බුලත් කෙල ගහන්නේ මහා පාරට, අනිත් පැත්ත හැරිලා ගැහුවා නම් කාණුවේ, මම කීවා පාරට ගහන්නෙපා, කාණුවට ගහන්න කියලා.මට හොඳටම බැන්නා. මට වැඩක් බලන් යන්න කිවා. එයා එතන ත්‍රී වීල් පාර්ක් එකේ කෙනෙක්. එයාට ඕනේ නෑ එයා හොයන් කන තැන පිරිසිදුව තියා ගන්න. (ස)
මමත් අනන්තවත් දැකල තියෙනවා බුලත් කාල පාරට කෙල ගහනවා. මේ වසංගතයක්. දුම් පානයට වගේම මෙම දෙයටත් නීති ගෙනෙනවා නම් හොදයි.(නදී)
පෙටි, ඔයාගේ සින්දු කෑල්ලට හිනහ ගියා..!! ඔන්න ඔයා නම් බුලත් කන්න එපා හොදේ (නදී)
ඇත්තටම අපේ රටේ සෞඛ්‍යට මෙන්ම පරිසරයට මහත් හානියක් උන මේ බුලත් විට සැපීම සපුරා තහනම් ..! කරන්න හැකි නම් ..!!!.ලොකු දෙයක් ..!අනික අපි නන්නාදුන මිනිසෙකුගෙන් හිස පහත් කොට ආචාර ශීලීව ..සහෝදරත්වයෙන් ..පිරිනමන හදවතේ කැඩපත මෙන් මුදු සිනහව ..බුලත් විට සැපුවෙක් ගෙන් අපිට ලැබුණු විට ..බඩ පපුව දවා යන තරමට බිය සුළුයි ..ඒ විරූපී ඌ විලිස්සාගත්..දත් ටික දැකීමෙන්..මෙලවදී අපි රකුසේකු ඉදිරියේද ..? සිටගෙන ඉන්නේ යයි මට ගොඩාක් වෙලාවට සිතේ ...?නිවසේ සිට බුලත් සැපුවත් ගමනක් යන විට ඉන් වැළකී සිටීමට හැකි නම් ..එය අන් අයට කරනා මහත් සේවයක් යැයි මා සිතමි ..!! (ස)
පෙත්ත මල්ලි ඔයාගේ කතාවට ගොඩාක් හිනා ..ඒක කාලෝචිතයි ..! (ස)
පෙටී, ඔයා ඕවා අලවන පුටු වල ඉඳගත් මිනිස්සු මොනවා කියනවද දන්නේ නැහැ නේද? (නි)
මම දැකලා තියනවා සමහර රැවුල වවපු සීයලාගේ රැවුල් වල බුලත් කෙල බේරුණ පාරවල් තට්ටු ගාණක් වේලිලා..... දැක්කම අප්පිරියේ බෑ
අපේ රටේ සමහරක් වැරද්දක් කරලා සමාව ඉල්ලන්නේ නැතිව ඒකට තව බොරුවක් කියලා ඒක මග හරින අවස්ථා ඕනේ තරම් තිබෙනවා.ඒ ගැන අපි කණගාටු වෙන්න ඕනේ.ඒත් විදේශිකයකුට එයාලගේ වැද්දක් පෙන්නුවා. ඒක පිළිගෙන ස්තුති කරලත් යනවා.ඕක තමා අපේ වෙනස. (ස)
මිනිසා කවදා කොහොම පුරුදු වුණාද මම දන්නේ නැහැ මේ විට කෑමට? මම දන්නා විට කන රටවල් කිහිපයක්ම තිබෙනවා. පාකිස්ථානය, ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය බුරුමය, තායිලන්තය, වියට්නාමය, පිලිපීනය, ලංකාව දන්නා ඒවා. (නි)
ඉතින් රූප නංගි ඔක්සිජන් ගැන මම අහපු ප්‍රශ්නෙට බොහොම නිවැරදි උත්තරයක් දීල ගොඩාක් ස්තුතියි. එතකොට මනුස්සයෙකුට ඔක්සිජන් සැර වැඩියෙන් ආශ්වාස කලොත් යම් හානියක් වෙනවද නැද්ද කියලත් මට කියන්නකෝ. එහෙම හානියක් වෙනවා නම් කොච්චර ප්‍රතිශතයක් වෙන කොටද හානි වෙන්නේ. රෝහල් වලට ගෙනෙන ඔක්සිජන් සිලින්ඩර් වල පිරිසිදුම සියයට සීයේ ඒවාද තියෙන්නේ, මේ අපි හැමෝම දැන ගන්න ආස කරන දේවල්. (ස)
අද ලස්සන කතා ගොඩක් දාලා තියෙනවා. සැමට ස්තුතියි. (නි)
ටික දවසක ඉදන් දෙයියෝ සාක්කි තීරය පාඨක අදහස් වලින් පෝෂණය ලැබෙනවා ....එකට රහස දන්නේ සුළු පිරිසක් විතරයි සතුටුයි .මේ අදහස් කියවනකොට සතුටක් විනෝදයක් දැනෙනවා .අපිට එකට වැය උනේ වචන පේලි ටිකක් විතරයි .(දිල්)
බුලත් කන එක ඉස්සර ඉදලාම අපේ සිංහලයාගේ පුරුද්දක්නේ.කොච්චර ලෝකයේ ඉදිරියට ගියත් අපේ ගොඩක් දෙනාට තාම ඒ පුරුද්ද අත්හැරගන්න බැරි වෙලා තිබෙනවා. බුලත් කන එකේ කිසිම ප්‍රයෝජනයක් නැහැ කියලා අපේ අයට තේරෙන්නෙ නැහැ (නි)
අනික දිල්රුක්ෂි අක්ක කිව්වේ දිසා අය්යාට අක්කා කියල එක ඉතින් පොඩි විහිළුවක්නේ මටත් අපේ පුංචිගේ දුව එහෙම කියල තියනවා පොඩි කාලේ විහිලුවට එහෙම කියල ඔහොම ජරා කතා මම නංගිට කියල නැහැ (දිල්)
වන්නි තිලක් ස්ර්තූතියි ඔව් අපි තියටර් වලදී ගන්න ඔක්සිජන් 100%ම පිරිසිදු ඔක්සිජන් ..සේලයින් ශරීරයට ලබාගන්නවා වගේ ..ඔක්සිජන් ලබාදීමේදීත් ..එහි යම්කිසි ප්‍රමනයකටයි රෝගියාට සැපයෙන්නේ ..වැඩියෙන් ශරීර ගත උනොත් ..මයිග්රෙන් තත්ත්වක් හෝ රෝගියා මියැදෙන්න පුළුවනි ..!මොලේට හානිවී...!ඔයාට ඔවැනි දේ ගැන ..විශේෂයෙන් ගූගල් තුලිනුත් වැඩි විස්තර දන ගන්න පුළුවන් ...? (දිල්)
හැමෝම වගේ බුලත් විට කෑම ගැන විවිධ අදහස් පළකොට තිබුනත් සුබවාදීව දැකපු කෙනෙක් නම් නැති තරම්. මගේ අත්දැකීම නම් ටිකක් වෙනස්. දුර ගමන් සේවාවල රියදුරු මහත්වරුන් බුලත් විට කන්නේ නිදිමත ගතියෙන් වැළකී සිටීමට. කුඹුරේ, තේ වත්තේ වැඩකරන අය සීතල ගතිය මගහරවා ගැනීමට මෙය පාවිච්චි කළා. මගේ පියතුමන් ජීවිතයෙන් සමුගන්නා තුරුම බුලත් විට කෑවත් ඒ හා සම්බන්ධ කිසිම රෝගී තත්වයක් නම් තිබුනේ නැහැ. (නි)
නිලූ අක්කා අපේ දිල්රුක්ෂි අක්කට කෝප්ප හෝදන කෙනා කියලා දැන් කියනවා කිව්වේ නැහැලු .(නදි)
අපේ දිල්රුක්ෂි අක්කා කෝප්ප හෝදන කෙනෙක් නෙමේ හරිද එයා හොද රස්සාවක් කරනවා ඇත්තේ (නදී)
දිසා අයියා ඊයේ මැරතන් එකට ගියපු ගමන් තාම කටුනායකද..දිසා .... අයියේ ඇවිල්ලා කවියක් ලිව්වනම් නරකද මේ රියදුරු මහත්තයාට.(නදී)
ගොඩක් බුලත් කෙල ගහන අය හිතන්නේ පාරේ කානුව පොදු වැසිකිලියක් කියලා. (නදී)
පොදු ප්‍රවාහන සේවා වල දැන්වීමක් පල කල යුතුයි. බුලත් කෙල කටින් පිට කිරීම තහනම් කියලා. (ස)
රුප නංගී අර ඔයාගේ නමින් මොන්ටි සෝරි කතාව දැම්ම කෙනා අපිව බේද කරන්න තමා හදල තියෙන්නේ. ස්තුතියි ඔයාට පැහැදිලි කලාට. ඒත් එයාලට කවදාවත් බෑ. අපි කවුරු මොනවා කිව්වත් තරහ වෙන්නේ නෑනේ. කතා බහ කරලා සාමයෙන් විසඳ ගන්න බැරි දෙයක් මේ ලෝකේ නෑ. වරදක් දැක්කොත් මට ඕනේ කෙනෙක් බනින්න. මම ඒක තුලනාත්මකව බලල වරද හදා ගන්නවා මිසක් බැන්න කෙනා එක්ක වෛර බඳින්නේ නෑ. (ස)
කොහෙන් හෝ කලින් අහපු කතා නිසා පොඩි පොඩි වෙනස්කම් ඇතිව හෝ එක වගේ කතා කියවෙනවා. මේ කතාවත් එහෙම එකක්, අසුව දසකයේ විතර අලුතින් ලොකු ගාමට් එකක් හදන්න වටිනා කියන ගස් කොලන් හා වන සතුන් ඉන්න අක්කර කිහිපක් කම්බි වැටවල් ගහලා වෙන් කරලා වැඩ ආරම්බ කරන්න සුදානම් වෙනකොටම ඊට විරුද්ධව පරිසර වේදියෙක් ඇතුළු පිරිසක් විරෝධාවක යෙදිලා, ගාමට් පාලන අධිකාරිකයන් මේ පිරිස සමඟ සාකච්ඡා කර කරුණු පැහැදිලි කර දෙන්නට තරුණ නීතිඥ මහතෙකුට පවරලා, නීතිඥ තුමා පරිසරවේදියා මුණගැසී මුලින්ම ගාමට් එකක් හදනවට විරුද්ධ වෙන්න හේතු විමසලා, එම විග්රාහයට පැහැදුණු තරුණ නීතිඥ ඇද සිටි කළු කබාය ගස් දෙබලක එල්ලා නීතිඥ වෘත්තියට සමුදී එතැන් පටන් පරිසරට ඇලුම් කරන පරිසර වේදියෙක් වෙන්න අදිටන් කරමින් ආ කාරියත් දමා ගසා නිහඩවම යන්න ගියේය. මේ දුටු ගාමට් හදනවට විරුද්ධව දක්ෂ ලෙස කරුණු ගෙනහැර පෑ පරිසරවේදියා තරුණ නීතිඥ තුමා දමා ගිය කළු කබාය ඇද නීතිඥ වැඩ කරන්න පටන් ගත්තේලු. (ස)
රුපවති අක්කේ ඔයා ඔහොම කියන කොට මට ලස්සන සින්දුවක් මතක් උනා අපි කල දේ කීවේ කීව දේ කලේ අපේ හිතේ තියන සිංහල කමටයි සිංහල මිනිස්සු කියන්නේ වචනේ තියන මිනිස්සුනේ නේද අක්කේ අපි කවදාවත් කරන්න බැරි දේ කියන්න හොඳ නැහැ එහෙම නේද අක්කේ. (ස)
අනේ රුපවති අක්කේ කියන දේ අහල එන්නකෝ ඉතින් යන්න එපා එන්න එන්න ලියන්න ලියන්න ලියන එක නතර කරන්න එපා (නදී)
මේවට හිනාවෙන්න නෙමයි අඩන්නයි ඕනා. මට උන කරදරයක් ඔයාලට වුනානම් බස් වල බුලත් කන අයගේ කට තලනවා. දැන් අවුරුදු 4 කට ඉස්සර මම සම්මුක පරික්ෂණයක් සදහා පිලිවේලකට ඇදගෙන මෝටර් සයිකලයෙන් යමින් සිටින විට,පනාගොඩ වංගුවේදී නවත්වලා තියපු බස් එකක රියදුරෙක් ගහපි බුලත්කෙල පාරක්. ඉතිරි ටික හිතාගන්න පුලුවන්නේ.......!(නදී)
බස්රථ වල කොන්දොස්තර මහත්තුරුන්ගේ කටවල්වලට නම් බුලත් කෙල ටිකක් වැදුනට ප්‍රශ්නයක් නැහැ හේතුව සමහර කොන්දොස්තරලාගේ කට පඩික්කම වගේමයි. පුජක වරුන්ට වගේම වැදගත් අයටත් කතා කරන්නේ පහත් විදියට "ඔය සුදු කමිසේ ඇදල ඉන්න එක්කෙනා ටිකක් පස්සට යන්න " බස්වල යන අය බුලත්විට කනවනම් ..............?(නදී)
දිල්රුක්ෂි අක්කා කෝප්ප හෝදන්නේ නැතිබව අපි දන්නවා (නි)
දිසා අයියේ ඔයා දන්නවා ගොඩක් දේවල්..පැත්තකට වෙන්න..කෝ දෙන්න අක්කගේ කෝප්පේ මම ඩී.ඩී.ටි. ටිකක් දාල වත් හෝදලා දෙන්නම්. (දිල්)
බුලත් විටෙන් නිදිමත සිතල ඇත දුරු කරලා.... ගුණත් ඇතේ අගුණත් වෙයි වැඩියෙන් ගත් කලටා... උදේ රැයින් ලැහැස්ති වී ගමන් බිමන් යනෙනා..... අයගෙ දවස මූසල වෙයි බුලත් කෙළක් වැදිලා.(දිල්)
කෝ අනේ චන්දි අක්කා...? පොලිසියෙන් ඇවිල්ලා පරීක්ෂා කරනවා.ඉක්මනට එන්න. (නි)
ඇහැට පෙනී පෙනී වැරැද්ද පිළිගන්නේ නැති හැටි? (නි)
වරුණ මල්ලි, මම හැමදාම ලියනවා.කාටහරි බලා ඉන්න බැරුව ඇති අපේ සිනහව.ඒකට ඊර්ෂ්‍යාවෙන් මගේ නමින් ලිපි පළකරනවා (නි)
මම නම් බුලත් විට කන්නේ නැහැ.එක පාරක් කාලා හොඳටම මත් වෙලා වුණ සිද්ධිය තාම මතකයි.බුලත් විට හපන අය වැඩිහරියක් මහන්සිවෙලා වැඩ කරන අය.කුඹුරුවල වැඩ කරද්දී ඒ අයට නැතුවම බැරි කෑමක් මේ.මම නම් දන්නේ නැහැ මොකද කියලා විටක් හපන වයසක උදවිය වැඩ කරනවා තරුණ වයසේ ඉන්න උදවියට කිට්ටු වෙන්න බැරි විදිහට.වරදකට තියෙන්නේ තැනක් නොතැනක් බලන්නේ නැතුවම බුලත් කෙල ගහන එක.මේ රියැදුරා කළ දේ වැරදියි. දීර්ඝ කාලින පුරුදු සමහරුන්ට මග හැර ගන්න ටික කාලයක් යනවා (නි)
මම හැමදාම පාඨක අදහස් බලනවා. හරිම විනෝදයි (නි)
රූපා, ලස්සනට නිල්ල පෙන්වූ ගස්වලින් කොළ එමට වැටේ. බිම වැටුනාට පසු ඒවා ඇහිදින්නේ නගර සභාවේ කුණු ලොරි වලටය. ඒ කොළ පස්සේ දුවන්න කාලයක් නැහැ. ඒවා හරියට ගිය සතියේ අදහස් වගේ..ඔයාලාගේ වැඩේ ඒවා බලාගෙන චුරු චුරු ගාන එකමයි. (නි)
දම්මික මල්ලියා, ඔයත් දාන්නකෝ වඩිග පටුනෙන්වත් දන්නා දෙයක් අපටත් හිනා වෙන්න. (නි)
මමත් හරි ආස කෑමක් බුලත්විට ........ පැරැන්නන්ගෙන් එන දායාක්. සිංහලකම පෙන්වන දායාක්. අපි අගය කල හැකි දායක්. කාටවත් කරදරයක් නොවන විදියට ගෙදරදී විතරක් කන්න පුරුදු උනා නම් ඉවරයි නේද? (ස)
මට නම් බුලත් කෙල ගැන මතක් වෙද්දීත් අදටත් තරහ එනවා.දවසක් මමත් පෝය දවසක සෝමාවතී යන්න කියල සුදු ඇදගෙන මල් කඩාගෙන පාරට ආවා.පාරේ ගිය බස් එකේ හිටිය මනුස්සයෙක් ගහපු බුලත් කෙල වලට මගේ ඇදුමයි, මල් ටිකයි ඔක්කොම විනාශ උනා. මිනිස්සු නොසැලකිලිමත් කමින් කරන වැඩක් නිසා කී දෙනෙක් අපහසුතාවයට පත් වෙනවද?? (ස)
සමාධි, හිතේ බුධ්ධා ලම්බන ප්‍රීතිය තිබුණු නිසා ලොකු අපහසුතාවයකට පත් වුනේ නැහැ නේද?
බුලත්විට කාල හෝ නොකා පාර තොටේ කෙල ගහන මිනිස්සු මට නම් පේන්න බෑ. ඒකෙන් අනෙත් මිනිස්සුන්ට වෙන හිරිහැරය ගැන හිතන්න බැරි මොකද . ඕන දෙයක් කලට කමක් නෑ, තවත් මනුස්සයෙකුට හිරිහැරයක් නොවන විදියට. වරදක් උනාම සමාව ගන්නවා වෙනුවට කල වරද වහගන්න උත්සහ කරන එක හෝ වරද වරදක් නොවන බව පෙන්නන්න හදන එක අපේ මිනිස්සුන්ගේ පුරුද්ද. (ස)
මේ බුලත් හපයෝ අපේ රට අපවිත්‍ර කරනවා පමණක් නෙවි ලෙඩ රෝගත් පතුරනවා උන්ගේ කෙල වලින්. දඩ ගහන්න ඕන. පාරේ කෙල, සෙම කාරලා ගහන මිනිස්සුත් අල්ලලා දඩ ගහන්න ඕනේ නැත්නම් රිමාන්ඩ් කරන්න ඕනේ. .(නදී)
ඔයා හරි ශිරෝ, වරදක් උනාම සමාව ගන්නවා වෙනුවට කල වරද වහගන්න උත්සහ කරන එක හෝ වරද වරදක් නොවන බව පෙන්නන්න හදන එක අපේ රටේ "ගොඩක්" අයගේ පුරුද්ද.(දිල්)
පිරමී පාරේ මුත්‍ර කරන එක නවත්තන්න ඕන. පායන දවස්වල පාරේ යන්න බැහැ ගඳේ. හැබැයි ඉතින් අපේ රටේ මහජන වැසිකිලි නැහැනේ. තිබුනත් ඒවා කුණු ගඳ ගහන ඒවානේ. බලන්න මම ඉන්න මාතර ටව්රමේ හදිසියකට යන්න වැසිකිලියක් නැහැනේ. මම යන්නේ හෝටල් වලට, එතකොට කඩ කාරයෝ කියනවා මොනවා හරි ගන්න ඕන කියලා.යුරෝපේ වැසිකිලි හැම තැනකම තියෙනවලු. කොමෝඩ් මුණ හෝදන්න පුළුවන් තරම් පිරිසිදියිලු.(නදී)
අන්න හරි සමදරා, පාරේ කෙල ගහන අයව අල්ලලා හිරේ දාන්න ඕනේ. එතකොට මිනීමරුවන්ට, කුඩුකරයින්ට මොකද කරන්නේ. ඒගොල්ලෝ එළියේ හිටපු දෙන් නේද??? (ස)
පුතේ සරත් ඔයා යුරෝපේ රටක ඉන්න කෙනෙකුගෙන් අහන්න්න පාරේ කෙල ගැහුවොත් ඒ රටේ දෙන දඬුවම්. පුතේ සිංගප්පූරුවේ චුවින්ගම් හැපුවත් හිරේ දානවා. හිරගෙවල් නැත්නම් අලුතෙන් හදන්න කියන්න. (ස)
ඇත්ත සමදරා නැන්දේ, ඒත් යුරෝපයේ නීති මෙහෙ ගේන්ට කලින් ඒ පහසුකම් මෙහෙ ගේන්ට වෙනවා නේද?. සිංගප්පුරුවේ චුයින්ගම් හපන අය හිරේ දාන්නේ වෙන හිරේ දාන්න තරම් වැරදි කරන අය නැති නිසානේ. එත් අපේ.(නදී)
අනේ අපේ වත්තටත් එවන්නකො අර සුද්දව. නිදිකුම්බා පිරිලා (නි)
කෝ කාගෙවත් කිල්ලෝට වල හුණු ඩිංගක්වත් නැද්ද? නාග ලොවින් ගෙන ආ බුලත් අත තාම රටේ පවතිනවා.බත බුලත සිරිත් විරිත් නැති ලෝකෙකට මාව ගෙන යන්නකෝ. ලංකාවේ මිනිස්සු හරි කුහකයි. (නි)
මයේ පුතේ සරත්, ලංකාවේ හිර ගෙවල් අඩුයි කියලා හිරේ යවන්න ඕනෑ උදවිය නොයා ඇරියොත් ඔයාටයි මටයි මේ සමාජයේ ඉන්න නැති වෙයි, අපරාධකාරයන්ගෙන් පිරිලා යයි. (නි)
වරදක් කළේ සිතකින් නොවේ... පළිගන්නේ රිදවන්නේ ඇයි? සිතකින් නෙවේ කෙළ ගැහුවේ දැන්... බර කල්පනාවෙන්, නොදුටු නිසා නේ... (නි)
ඔයා කැමතිද අගහරු ලෝකෙට යන්න? එහෙ නම් සිරිත් විරිත් කිසිවක් නැතුව ඇති (නි)
සමදරා ඇන්ටිමනේ කිව්වේ ,පාලුයි, හිරේක යන්න ඕනෑ, තනිකම ඉවසන්න බැහැ කියලා. (නි)
මමත් අතීතයේ දිනක පලාලි සිට රත්මලාන දක්වා ගුවන් මගින් ඒමට ගුවන් යානයට ගොඩවූ පසු ..... ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ සෙබල සොයුරන් අතර සිටි පොලිස් සැරයන්වරයෙක් සාක්කුවේ තිබී අතටගත් පාර්සලයක් දිගහරිමින් ටිකින් ටික හපමින් උජාරුවෙන් සිටියදී, යානය ගුවන්ගතවී ටික වෙලාවකින් කටපුරා පිරුණු බුලත් කෙළ ඉවත දැමීමට වටපිට බැලුවත් කෙළ ගැසීමට තැනක් නොවූයෙන් අවසානයේ මහත් අමාරුවෙන් කෙළ ගිලීමෙන් පසු දාඩිය පෙරාගෙන අපහසුතාවයට පත් වූයේ ඉදිරිපස අසුන්වල හිටි අය හට සානුකම්පිත බැල්මක්ද හෙළමිනි. (නි)
පෙත්තා, නියම දවසේ කතාව. අපේ අය කුහකකමේ උපරිමයේ ඉන්නේ.එතනින් එහාට, කුහකකමට යන්න තැනක් නැහැ. (නි)
සිරි සාර බුලත් විට කාලා බලන්... සරත් මල්ලි වරෙන්... නිලූ නංගි වරෙන්... සිරි සාර බුලත් විට කාලා බලන් ...!!! (නි)
පුතේ සරත්, බලන්න හිරගෙවල් පිරිලා හින්දා සමරහවිට හිරෙන් කලින් එළියට එන හිරකාරයින් අතර ලෝක හොරු, ස්ත්‍රී දුෂකයෝ, මිනිමරුවෝ නැවතත් ඒ අපරාධම කරනවනේ, කවුද විඳවන්නේ? අහිංසක මිනිස්සු (නි)
සිරි සාර බුලත් විට කාලා බලන්... කෙල ගහලා බලන්... උඩ පැත්ත බලන්.... වත පාට කරයි.. රෙදි සුවඳ දෙවයි.. සිරි සාර බුලත් විට කාලා බලන්... අනේ හනික වරෙන්.. (නි)
ශාන්ති! ශාන්ති! සිරිත් විරිත් කිසිවක් නැති අගහරු ලෝකෙට මා කැන්දන් යන්න? සුදු අසු පිට නැගිලා..මන් සිංහල කියලා..යමු අපි අනේ දුවලා.ශාන්ති! ශාන්ති! .(නදී)
චන්දි, බුලත් විට හරිම රසයි, තැන දැනගෙනයි කන්න ඕනේ. (නදී)
මයේ පුතේ පැංචි පාළුව තන්කිම නම් දරා ගන්න බැහැ දරුවෝ, එත් ආවට ගියාට රතු ඉර පනින වැඩ කරන්නෙත් නැහැ. ඔයා කොහෙද?(නදී)
මයේ සරත් කොල්ලෝ ඔයගේ ගම කොහෙද? (නදී)
සුදු අස්සයා හොයා ගන්ඩ බැරි උනොත් කලු පාට අස්සයෙක් හරි මම හොයාගෙන එන්නම් ඔයා ලෑස්ති වෙලා ඉන්ඩ(නදී)
ශාන්ති! ශාන්ති! (අ)
මම නම් ආවා ඔයා ඇව්ත් හිටියේ නැති නිසා මම අස්සයා ආ පසු බාරදීල යනවා අයනම් එන්නේ නැහැ (අ)
ශාන්ති! ශාන්ති! සමාවක් නැතිද කෝච්චියේ හුලන්ගියා..මගදී..(අ)
සරත් මල්ලි, ඔය පුටුවෙන් නැගිටලා ටිකක් මෙහාට ආවා නම් ...? (නි)
ඒ වෙලාවේම අනෙක් මගීන්ගෙනුත් සහය අරගෙන දෙන දඬුවමක් දුන්නා නම් ඉවරනේ.එ හෙම වුණා නම් ඒ රියදුරා හොඳ පාඩමක් ඉගෙන ගන්නවා (නි)
පොඩි කාලේ අම්මා සමග බස් එකක යද්දී මට වූ දෙයක් තාමත් මතකයි. ඒ වෙලාවේ බස් එක ටිකකට නවත්වලා තිබුනේ. ඉස්සරහ ආසනයේ හිටි කෙනෙක් එකපාරට කෙළ ගැහුවා. මම ඉතින් පොඩිකමට ජනේලෙන් එබිලා බැලුවා පහළ. ඒක එතන හිටි ගෑනු කෙනෙකුගේ ඔලුවටම වැටිලා. මගේ දිහා බලලා ඔරවල නිකන් හිටියා පොඩි නිසා. අනේ ඉතින් මට කියාගන්න තේරෙන්නේ නැති නිසා පාඩුවේ හිටියා. ඒකෙන් මම ඉගෙන ගත්තා පාරට කෙළ ගහන එකේ ආනිසංස. (නි)
රූපවතී "ඔය පුටුවෙන් නැගිටලා ටිකක් මෙහාට ආවා නම් ..." ඔන්න සරත් අයියේ, පින පඩිසන් දෙන්නයි හදන්නේ ... යන්න කලින් බලන්න අර නටන උණු වතුර කේතලේ දුම දිහා... (නි)
බුලත් කෑවට කමක් නැහැ මහාමාර්ග අපිරිසිඳු කරන්නේ නැතුව. හැබැයි කෑවහම පිළිකා හැදෙනවා කියලා මම අහලා තියෙනවා (නි)
මිනිසත් කමට ආදරයට සිනහවට වටිනාකමක් එක් කල එසැන තීරය .......ඔබ අද මලානිකව හදවත සිහිසුන්ව බව මට සිතේ.....රෝස පෙති මත වැටී දිදුලන තුසර බින්දුව හිරු රස්මියට බියෙන් පලා යන්නේ යම් සේද එවන් වූ තුෂර බින්දු ...එසැන සිනා හඩින් ගිල්වපු ඔපවත් කල ...චමත්කාරය ද මුසුකොට ....කොහේ සැගවී ගියෙදැයි.....සඳ බලා සිටිමි .....ගිනි දෙවියන් මේ තරම් වෛරයේ හස්තය විහිදුවන බව දනී නම් ....එසැන නමැති රෝස ගසට ද....ඒ මල් පෙති මත ද තුෂාර බින්දු වී අප බිහිවන්නේ නැත ....තුසර බිඳුවනි ...නුබ කොහේ කොතන හෝ හිද ....මේ නිසදැස බලා ......එසැන නමැති රෝස කුසුම ප්‍රාණවත් කිරීමට ..සිත් සතන් පහල වේවා...වෛරයේ බුර බුර නැගුනු ගිනි දැල් නිවී නිවී .....සිනහවේ දොරගුළු විවර වේවා ...........දහසක් ඇනුම් බැනුම් මැද..අපගේ තෙලි තුඩට සාධාරණය ඉෂ්ට කිරීමට වෙහෙස වූ මාගේ හිතාදර එසැන සංස්කාරක හිතවතුන් හිතවතියන් මගේ නිසදැස ගුගුලේ පා කර හැරීමට හිත්..සතන් පහල වේවා .....අවසානයේ ,......මාගේ තෙලිතුද සියලු සිත් සතන් සුවපත් කිරීමටද නැගුනු වෛරයේ වදන් තුරන් වීමටද හේතු වේවා ...වාසනා වේවා..... (ස)
දිසා අයියේ, ඇත්තටම හොඳයි, හොඳ ආරම්බයක්....... (ස)
ඒකනේ පෙත්තෝ, දුම හොඳටෝම මේ පැත්තේ. (ස)
රුප අක්කේ , වැඩක් නැති වෙලාවට තමා මම පුටුවේ ඉන්න ආසම. ඇයි දන්නේ නැහැ. ලියනවා නම් "නිසා දෑසක්" මෙන්න වෙලාව. (ස)
දිසෝ , ඔයා ලියපු ඒවා දැක්කම කඳුලුත් ආවා ..!! ඇත්තටම ඇයි මේ මිනිස්සු නපුරු වෙලා අපේ සතුටට විරසක වෙලා කෑ මොර දුන්නේ ....? අනේ අපි මේ තීරුවෙන් විහිළුවක් කරලා කවියක් ,විරිදුවක් කියලා විනෝදයක් සතුටක් ලබාගත්තාම එයාලට මුකුත් පාඩු වුනාද ..? බලන්න දැන් ''දෙයියෝ සාක්කි''තීරුව අමු සොහොන් පිටියක් වගේ මම මේ පිටුව අරන් බලන්නේ මගේ සුපුරුදු නම් ටික තියෙනවද කියලා. ඉදහිට ලියන අය අතරින් හේරත් ගේ නම දක්කින්නවත් නැති එක හිතට දුකක් , අපිට බණ කියපු සමහර අය අදහස් වලින් එයාලගේ පම්පෝරිය පෙන්නනවා. තවත් සමහර අය උන්මාද ගතියෙන් ලියනවා. අපේ සතුටට බාධා කරලා දැන් එයාල මේ පිටුව පාලු කරලා දාල නිහඩ වෙලා. මොකක්ද තිබුන ප්රශ්නය අපි ලියපුවට කෑ මොර දුන්නේ (පව් කියල හිතෙන්නේ නැද්ද ඔයාලට පිටරට තනි වුන අපි ගැන ) (ස)
හිතකට ටිකක් සැනසෙන්නට ඕන වෙලා .,., එසැනට ලීව කවි සිත් අපේ මිලින වෙලා..,රෝස මලට වැටි පිනි බිඳු විය ලීලා .., විහිළු තහළු කල අය දැන් නිහඩ වෙලා .., !!! (ස)
ආදරණීය දිසා මාමේ ..කොහේ කොතැනක හිටියත් මේ ලොව ...අපි සදා ආදරණීය ලංකාදීපය තුලින් දැක්කා වූ ..ඔබ අප එදාසේම .. ?අදත් මතුවටත් ..මේ තීරය තුලින් දකින්නටත් ලියන්නටත් ..අප හදවත් තවත් එඩිතර වීම ..ඒ කුරිරු ගිනි රශ්මිය වන් ඊර්ශීයා කල කුරිරු හදවත් ලද.. උපන් දුර්ජන අදහස් කිසිසේත් ..අපහා ගලපන්නට බැරි තරම්...අපි මනුෂත්වයේ හිනිපෙත්තට නැග්ග මිනිසුන් වීමු ...? කෙනෙක් ගේ කදුලක් පිස දමා ඒ කදුළු අතරින් ඔවුන්ට සිනාසෙන්නට වරම් ලබාදුන් මිනිසුන් සේම ..දෙපා නැතිවුන්ට වාරුවක් වී නැගී සිටින්නට අත දුන්..! අප උතුම් මිනිසුන් මේ එසැන තුලින් දැක්කෙමු ...! පසු ගියදා ..මා දුටු දෙයක් නම් ... මිනිසුන් වන් අප මහා රුදුරු වනයක ..බිහිසුණු තිරිසන් සතුන් හා වන මුර්ගයින් ..අතරින් ඇවිද්දා සේය...! එහි උන් වනචාරීන් ගෙන් අපට වූ සිත් වේදනාවන් ...මොහොතකට අපි අමතක කර ..එය අතීත මතක සටහනක් සේ ..තබාගමු...? අතීතය ..!සෑම විටම...වර්තමානයෙන් අනාගතයට ..පිවිසෙන්න ..හරි පාර කියා දෙනු ඇත...!!!! (ස)
අපි මොන වරදක් කරලද මේ කතා අහන්න? අපි අපේ පාඩුවේ හිටියා අදහසක් දාගෙන. එච්චරයි (නි)
අනේ කෝළම්! (නි)
සරත් මල්ලි ..කේතලේ නම් පැහෙනවා. ඒත් ඉතින් වරදක් නොකළ ඔයාට මම මොකට උණුවතුර තිලිණ කරන්නද ...? අනික චන්දි කෙල්ල දෙහි කපන හැටි බලන්න ...? (ස)
චන්ඩි, මොකද නාහෙන් අඩන්නේ? ඉන්නකෝ නිකන් රුපක්කා වගේ හිනාවෙලා. (නි)
ඔයා කියනවා නම් මම නාඩා ඉන්නම් සරෝ (නි)
නාඩා ඉන්න කියලා ඔබ කියනවනම්.... දිවි ඇතිතුරා මම කදුලැලි නොසලන්නම්... කවියක් වෙලා මගේ හදවත සනසානම්... හිතවත් සරෝ මගේ නැහැ ඔය පුරසාරම් ..!!! (නි)
සරත්, හරිම රස බුලත් විට කන තැන දන්නේ නැතුවලු චන්දි, නාහෙන් අඩන්නේ.ඒක අහලා රූපක්කා හිනාවෙලා බුලත් විට ගන්න හැටියි, කන හැටියි, කන තැනයි, කෙළ ගහන තැනුයි ඔක්කොම පෙන්නලාලු. (නි)
පෙන්වන්නට හදක් ඇති බව පවසාලා - නාඩා ඉන්දින්නම් කිව්වට නලවාලා - කෙස් වලු පටල ගන්නා හැටි සිහි වීලා - අඩවන්නට හිතයි චන්දිට ගොරවාලා ...(නදී)
වෛරයේ වදන් තෙපලු සමහර ගැත්තන් ...... මේ කවි වලට නොමවෙයන් හිරිකිත්තන් ........... තුන් දොර මැදින් කවි සිතිවිලි පද උස්සන් ........ බුලත් කෙළ වගෙයි වෛරය ඇති ගැත්තන් ... (නි)
‘ශාන්ත ජූඞ්’ සුදු අස්වයා ලන්ඩන් ඉන්දු බලන්න ගියාලු නේ ශාන්ති...කුසුම්...කවුරුත් සනීපෙන් ඉන්නවා නේද? (ස)
පෙත්තා පුතා බුලත් විට කෑවද..පුතේ......! (ස)
අපි නම් සනීපෙන්... ඒත් ඔයාට ටිකක් අසනීපයි වගේ පේන්නේ.. බෙහෙත් ටිකක් අරන් බීලා නිදිය ගන්න පෙත්ත අයියේ.... (ස)
සිනා නොමසෙන් , දසන් දක්වා ...!! ඔය බුලත් විට කාපු අයට නේද එහෙම කියල තියෙන්නේ.....? (ස)
රූපට ඕන කරලා තියෙන්නේ කොහොම හරි මාව මෙතනින් ඉවත් කරන්න නේ. මම මොන වරදක් කරලද? (ස)
චන්දි, කරුණාකර මගේ පැත්තට මම ලියන විදියට ලියන්න එපා (ස)
මේ නාරිලතාවන්ට මොන අබ කැවිලද? (නි)
මං කව්රුවත් ලියන විදියට ලියන්නේ නැහැ .....!! ඔයාට වගේ රා බොන්න දෙන්න පිරිමින්ට අඩගහන ලෙඩක් මට නැහැ....!! පෙත්ත ඔයාගෙ නම් තියා ගන්න මට එපා.., සල්ලි එක්ක දුන්නත් මං ගන්නේ නැහැ ..!!(නදී)
ඇත්තද සමදරා....., මං අදයි දැනගත්තේ සමදරයි , පෙත්තයි කියන්නේ එක්කෙනෙක් කියලා ...ඕන් මං ආයෙ නම් ලියන්නේ නැහැ (නදී)
මම නම් හොද සනීපයෙන් පෙත්තපුට අසනීපයි වගේ බුලෙත් ව්ටක්වත් කාල ඉන්න.(නදී)
චන්දි, පෙත්තට ලිවුවට කමක් නැහැ, මම ලියන විදියට ලියන්න එපා. (නි)
හොඳයි නංගියේ,ඔයා කියනවා නම් කමුකෝ බුලත් විටක්. (නි)
අයියෝ,,, සිහිකල්පනාවක් ඇති කෙනෙක් මේ පෙත්තව අයිති කරගන්න ට්‍රයි කරන්න එපා ? යන තැන කොටනවා... ඒක දැක්කම අනිත් අයත් කොටා ගන්නවා... (තරහ නෑනේ පෙත්තප්පූ.???)(නදී)
මොකක්ද අනේ කොටනවා...කොටවා ගන්නවා...කොටවා ගන්න බලන් ඉන්නවා...කොටවනවා..පෙත්තා එහෙම නෑ - දඟ කරන්නේ නෑ - කැලේ යන්නේ නෑ - අනෙ හොරට කන්නේ නෑ... (ස)
කනේ ඉඳන් ඇහැට අනින්න එපා ඉන්දු නගෝ... (ස)
අනේ ඔයාට වාගෙ මට හොටක් නෑනේ කොටන්න... තිබුණ නම් ඇහැට නෙවේ කටටයි කොටන්නේ (තරහ වෙන්නේ නැතුව කඳුළු පිහිද ගන්න පෙත්ත අයියේ)(නදී)
කට මහන්න ඕනේ (දී)
පාලිත අයියේ ඔයා ළඟ තියෙන්නේ පාගන සිංගර් මැසිමක්ද නැතිනම් අතේ මහන මැසිමක්ද?.(නදී)