ගිං ගඟ ආසන්නයේ පදිංචි පවුලක බාලම දරුවා පසුගියදා පෙර පාසලේ පැවැත්වෙන සිඟිති ප්‍රදර්ශනය සඳහා අලංකාරවත් මල් පොකුරක් සකස් කොට ගෙන එය පෙර පාසලට ගෙනයාම සඳහා පියාගේ යතුරුපැදියට නැග්ගේය.
මේ මල් පොකුර ගෙදරදී හදා තිබුණත් එම අපූරු නිර්මාණය තමා මීට පෙර නුදුටු නිසා පියා එය වඩාත් පරීක්ෂා කළෙන් ඔහුට තරු පෙනිණ. ඒ එය සකස් කර ඇත්තේ තමා අසල්වැසියන් සමග සූදු කෙළීමට ගෙනැවිත් සඟවා තිබූ බූරු කුට්ටමේ කොළ වලින් බව දැකීමෙනි.
මේක හැදුවේ කවුදැයි විමසූ විට පුතා කීවේ එය අම්මාගේ වැඩක් බවය. ඇය දිගින් දිගටම මේ සූදු කෙළියට විරුද්ධ බව සිහිපත් වූ ඔහු දරුවාට මේ ගැන කිසිවක් නොකියා පුතා පෙර පාසලට බාර දී කඩිනමින් ගෙදර ආවේ හොඳ අඩව්වක් අල්ලන්නටලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මල් පොකුර බලලා කොලේ අඳුනාගෙන අර පුංචි අයත් සෙල්ලම පාසලේ පටන් ගනීවී.අනේ මගේ මොළේ? (නි)
පුතාත් පාසලේ නිසා හොද අඩවුවක් අල්ලන්න ඇති (නි)
ඒ පුතාගේ තාත්තා දන්නේ අඩවූ අල්ලන්න විතරම වෙන්න ඇති. කාරණය වටහාගෙන ඔතනදි හරි නරක දෙයින් ඈත් වෙන්න හිත හදා ගත්තා නම් මොකද? (නි)
අපේ ගමේ සුදුවට තදින් ඇබ්බැහි වූ සුදු අන්තුවෙක් හිටියා. මිනිහ දිනූ දාට ගමටම බොන්න අරන් දෙන ජාතියේ කෙනෙක්. මේ ගෙදර නිතරම අගහිගකම් පිරිලා. දවසක් ගෙදර උයන්න කිසිම දෙයක් නැහැ. මිනිහා රෑ බීලා ගෙදර ඇවිල්ලා බඩගිනි වෙලා කෑම මේසේ ඇරලා බැලුවම පිගානක කෑම බෙදලා වහලා තිබෙනවා දැකලා, කන්න හිතාගෙන ඇරලා බැලුවම ඒකේ තිබුනේ බූරු කොළ කුට්ටමක්. බිරිඳ කේන්තියට කරපු වැඩක්. (නි)
දැන් ඉතින් ගෙදර ගිහි්ලලා කොන්ඩෙන් අල්ලාගෙන පුරුෂාධිපත්‍යය පෙන්නාවි. අනේ අසරණ නෝනා! (නි)
මල් පොකුරක් හදපු එක හොඳයි නැත්නම් මල් වඩමක් ඉක්මනින් ගෙදරට ගේන්න වෙයි. (ස)
පන්සලේ ඇබිත්ත ගුණපාල සූදු පොලේ ඉන්න කොට පොලිසියෙන් පැනලා .මිනිහා දුවලා .මහන්සි හින්දා ලග තිබුණු පොකුණකට බැහැල සරම ගලවල ගොඩට විසි කරලා දැන් නොදන්න ගානට නානවලු.පොලිසියත් පන්නගෙන ඇවිල්ල ගුණපාලට කතා කරාලු .ඒත් ගුණපාලට ගොඩ එන්න බැහැනේ. ඇගේ ඇදුමක් නැතුව .ගුණපාල නිකමට පොකුණු පතුල අතගෑවුනාලු. මෙන්න කවුදෝ විසි කරපු පරණ බේසමක් .දැන් බේසමෙන් විලිවහ ගෙන ගුණපාල ගොඩ එන්න එනවලු .දැන් රාළහාමි කෑගහනවලු තමුසේ හිතාගෙන හිටියේ බේරිලායන්න නේ ?ඒ වගේම තමුසේ හිතාගෙන ඉන්නේ ඔය බේසමේ අඩිය තියනවා කියලා නේද ? (ස)
සල්ලි මිටි ගණන අරගෙන එයි වටින් පිටින්. (ඔය ගහන එවුන්ට හතේ හත) (ස)
පහන්ගේ කතාවල ටාගට් එක තියෙන්නේ අපිට නොපෙනෙන පැත්තක නිසා ඒ වගේ අමුතු රසයක් තියෙන්නේ .දැන් බූරු කොලය ගැන හිතමුකෝ .ළමයි අරගන ගඟේ මූදේ පනිනවට වඩා හොඳ නැද්ද ඒ තාත්තගේ ඇබ්බැහි වීම අර විදියෙන් හරි තිත තියෙන එක .අනික මලක් හදන්න කොලයක් ගන්නවත් සල්ලි දෙන්නේ නැතිව බූරුවා ගහනවා ඇති. (ස)
පහන් මඩුගල්ලේ . ඔය බේසම් කතාව මම අහලා තිබෙන්නේ මෙහෙම. එක උපාසක කෙනෙකුට පරචිත්ත විඥානය කියන වචනයේ තේරුම සොයාගන්න පන්සලට යන්න හිතාගෙන ගඟට ගියාලු ඇඟපත සෝදාගන්න. නිරුවතින් ගඟේ ඉන්නකොට හාමුදුරුවෝ ඉවුර දිගේ වඩිනවා දැකලා ළඟ අකුලක තිබුණ බේසමකින් විලි වහගෙන සාදුගෙන් ඉහත වචනයේ තේරුම ඇහුවලු. ඒකෙ තේරුම අනුන්ගේ සිත් දැනගැනීමේ ඥානය කියලා සාදු කිවුවම , උපාසක ඇහුවලු කාටද ඒ ඥානය තියෙන්නේ කියලා. සාදු කිව්වලු මේ අපි වගේ දැන උගත් අයට කියලා. එතකොට උපාසක කිව්වලු එහෙනම් මම දැන් හිතන්නේ මොකක්ද කියලා පුලුවන් නම් කියන්න කියලා කිවුවලු. එතකොට සාදු කිව්වලු උපාසක මහත්තයා හිතාගෙන ඉන්නේ ඔය බේසමට අඩියක් තියනවා කියලා නමුත් ඒකට අඩියක් නැහැ කියලා, (නි)
දැන් නැවත ඒ මනුස්සයා ගෙදර ඇවිල්ලා අල්ලන අඩව්වෙනුත් දුකට පත්වෙන්නේ ඒ ගැහැණු කෙනාමයි. සමහර විට හොඳින් කියලාත් හරි ගියේ නැති හින්දා වෙන්න ඇති මෙහෙම දෙයක් කළේ. ඒකෙනුත් වැඩක් වෙන එකක් නැහැ වගේ.... (නි)
පොලිස් නිලධාරීන්ගේ ආසම සෙල්ලම බුරු පොළවල් වැටලීම කියන්නේ ඇත්තද? (නි)
සුදුවට පුරුදු වුණ මිනිහයි බීමට පුරුදු වුණ මිනිහයි අතර කිසි වෙනසක් නැහැ.මේ කාන්තාව තැනට සුදුසු නුවණ යොදා මල්පොකුරක් හදපු එක හොදයි.ප්රශ්නය මිනිහා තව බුරු කුට්ටමක් ගෙනෙයි කියන එක.මොකද ජම්මයට වඩා පුරුද්ද ලොකු නිසා. (නි)
අනේ ඒ අම්මා දැන්, ගාලු මහ මෝදර රෝහලේද? කරාපිටියේද දන්නා නෑ. පව් දෙයියනෙ. (ස)
ගෙදර ගිහින් අර මනුස්සයා මොකද කලේ කියල හොයල බලලා පල කරන්න. (ස)
ගමක බුරුව ගහන ගෙදරකට මහා රෑ පොලිසියන් පැන්නලු. බුරු ගගහ හිටපු මිනිස්සු සී සී කඩ දුවල පොලිසියන් බේරෙන්න උත්සහ කලාලු .පාදයේ අබාදයකින් පෙලුන පුද්ගලයෙක් ගෙ හිමියාගේ නිදන කාමරයට ගිහින් ගේ හිමියාගේ බිරිඳ නිදා සිටින ඇඳේ නිදාගත්තලු. ඉන්පසු පොලිසියෙන් කාමරය පරික්ෂා කරන විට බිරිඳ බය වී කෑ ගසා ඇත .පසුව පොලිසියට සියල්ල අවබෝධ උනාලු .ඔහු කල බූරු වැඩේට චෝදනා දෙකක් සහිතව පොලිසියේ කුරූ ගනින්න උනාලු. (ස)
සෑම කෙනෙක්ම දැන ගත යුතු සුරා සුදුව, සල්ලාලකම, නොසැලකිලිමත් කම,අලස කම තමන්ගේ ජීවිතය සහ පවුලේ අයගේ ජීවිත ආගාධයට ගෙනයාම බව. (ස)
ඉස්සර මමත් මගේ නියම නමින් අදහස් දාද්දි වෙනින් කවුද මගේ නමින් අනවශ්‍ය අදහස් දාන්න ගත්තායින් කාටා මාමා විය. දිනක් පොඩි දුව තාත්තිගේ ෆෝන් එක අල්ල අල්ලා ඉන්න කොට දෝනිගේ අතේ කක්කි ගෑවෙයි මේකේ කක්කි කියමින් ගන්න බැරි වෙන්න උඩින් තැනක තබා නාන්න ගොස් එන ටිකට පොඩි එකී බේසමක සබන් දාලා මොකක්ද සෝදමින් ඉන්නවලු, බැලින්නම් පුටුවක් උඩට නැගලා ෆෝන් එක අරන්, ඇයි දුවේ හෝදන්නේ ඇසූ විට කියා ඇත්තේ කක්කි තාත්තිගේ අතෙත් ගෑවෙයි, කීවාලු. (ස)
එක්තරා සූදු අන්තුවෙක් රෑ වෙලා බීල ගෙදර ආවා. ගෙදර එනකොට බිරිඳයි දරුවොයි නිදි මොනවහරි කාල නිදාගන්න හිතාගෙන කෑම මෙසේ වට්ටිය ඇරලා බැලුවා. වෙනද වගේම පිඟාන බෙදල වහල තිබුනා. පිඟාන ඇරියමයි තරු පෙනුනේ. ඒකේ තිබුනේ ගෙදර තිබුණු බුරු කාඩ් කුට්ටමක්. එදා ගෙදර කිසිම දෙයක් නැති නිසා දරුවෝ බඩගින්නෙම නිදාගෙන. (ස)
මිනිස්සු උනහම හැම දෙයක්ම කරන්න ඕන. නමුත් ඇබ්බැහි වෙන්න එපා. ඒකෙන් වෙන්නේ විනාශය ඉක්මන් වෙන එක. (ස)
මේ වගේ දේවල් වලට ඇබ්බැහි වුන මිනිස්සු ගැන හරියට කණගාටුයි.දෙයකට ඇබ්බැහි වුන කෙනෙකුට අවශ්‍ය නිවැරදි මඟ පෙන්වීමයි.දරුවන් සහ බිරින්දෑවරු දුක් විඳිනවා.ඒ වගේම මේ මිනිස්සු හරි මගට ගැනීමට ආගමික නායකයින් ගුරුවරුන් ප්‍රභූන් මැදිහත් විය යුතුයි.බීමට ඇබ්බැහි වුනු පුද්ගලයින් විඳින දුක බලන්න රජයේ රෝහලක අක්මාවට ප්‍රතිකාර කරන වාට්ටුවකට යන්න.ඔබ බොන්න කලින් දෙපාරක් හිතයි.පුදුම විඳවීමක් විඳවන්නේ.මම ලෙඩෙක් බලන්න ගියා.අවසානයේ බඩේ වතුරත් අරන් දාන්න වුනා.අවසානයේ ලෙඩා මරුනා.බොහොම ධාර්මිකව හිටිය මනුස්සයෙක්.වැරැද්දකට කලේ බීම පමණයි.ඒකත් තරුණ කාලයේ සිට තිබුන නරක පුරුද්දක්.හැබැයි ඔහුගේ බීම කිසිවෙකුටත් කරදරයක් වුනේ නැහැ.පුරුද්ද අතහරින්න බැරිවුණා. ඒකයි මම කියන්නේ මෙවැනි මිනිස්සුන්ට අවශ්‍ය අනුකම්පාව සහ මඟ පෙන්වීම. (ස)
කෝ අනේ දැන් අදහස් මියෝ කනවද ..? (ස)
සුදුවටයි, බිමත් කමටයි පුරුදු උන මිනිසුන් එක හා සමානයි.මෙතන ගැණු කෙනා තැනට සුදුසු නුවණ පාවිච්චි කරත් ප්‍රශ්නේ මේ මනුස්සයා තව බුරු කුට්ටමක් ගෙනාවොත් මොකද වෙන්නේ. (ස)
ඔව් අනේ නිලූ අරබියෝ ඉන්න ලොකු මීයෝ දැන් හැමතැනම........................කනවා විතරක් නම් වැඩේ ඉතින්...........කාපු තැනත් ඉවරයි................මේ මං කිව්වේ අදහස්... (ස)
කටා මාමගේ කතාව මීට කලින් එසැනින්ම දැනගත්ත මතකයි. මට නම් හිතෙන්නේ ඕනෑම දෙයක් ඕනවට වඩා ඕනෑම නෑ කියලයි. (ස)
ගිං ගග තිබෙන්නේ බෙන්තර ගගින් එහාද? මල් පොකුර දැකලා තාත්තාට යකා නැගලා වගෙයි (නි)
චන්දි.දකුණේ කියලා කියන්න කොච්චර උත්සාහ කළත් මට පෙනෙන්නේ දකුණේ නෙමෙයි වගේ. (නි)
මදුසංක, ලද දෙයින් සැනසෙන්න ඔය කුහක වාචාලකම නතර කරලා.ඕක මානසික රෝගයක්. (නි)
වෙන්න ඇති තමා මටත් අමතක වුණා, කුමාරියේ. මල් වැනි පොඩි ළමයින්ට බොරු කියන්න හොද නැහැ කියන්නයි ඕනෑ වුණේ. (නි)
හරි නිලූ,මොකක්ද දැන් මෙතන තිබෙන කුහකකම? වාචාලකම? තව ටිකක් පැහැදිලි කරනවා නම් නිලූව ගොඩක් අගයනවා. (නි)
අනේ මධුසංඛ,මොකද මේ වදේ? (නි)
පවට පින දෙන්න බැහැනේ (නි)
ඔබගේ මුදල් ඩබල් කරගන්න ඕනේ නම් නෝට්ටුව දෙකට නමල කොට්ටේ යටින් තියාගන්න. (නදී)
සූදු අන්තුවෙක් කියපු පැරණි කවියක්... මං කළ වැඩක් දනිතොත් නුඹ සූටයියේ..... පැරදී ගෙදර එද්දී ගැණී බුදි එළියේ..... උකසට තියන්නත් කිසිවක් නැති කලියේ....... පැදුරක් පොරවා උඩ කම්බය ලිහන් ගියේ....... (නි)
කටා මාමේ,මමත් ඒ කතාව අහලා තිබෙනවා (නි)
නුවන්, ඔයාට මොනවද මගෙන් දැනගන්න ඕනෑ? (නි)
කවි කිය කියා ඉන්නේ නැතිව මේ විදිහට අදහස් පල කරන්ට .කවි වලින් උත්තර ලියන්ට ගිහින් එළිවැට එළිසමය තියන්ට ගියහම අනෙක් අයගේ චරිතේ නැති වෙනවා (දිල්)
බොන කෙනා සහ සුදු කෙලින කෙනා ගෙදරටත් ගමටත් දෙකටම කරදරයක්. හැමෝම පිළිකුල් කරනවා (නි)
චන්දි,ඉන්දු ,නිලූ,සරත්,ඇවිත් මෙන්න දිසාත් එක්ක... කටා මාමා, වන්නි රාල මේ දෙන්නත් සිට පැත්තක... කී උවැටම් මට මතකයි සුබ පතමින් සැවොම එක්ක... මා තුති කළ කිසිවක් නැහැ ලියවීලා මේ පැත්තක ... (නි)
මනෝජ් මහත්තයෝ ඔය අදහස මේ මෑතක මතුඋන බෝවෙන ලෙඩක් ....කලාත්මක හැගීම තියෙන්නේ ඒවා රස විඩින්න පුළුවන් හිත හොද මිනිස්සුන්ට විතරයි කුහකයන්ට තේරෙන්නේ නැහැ (අ)
පත්තරේට ලියන අපට - නීති රීති පනවන්නට - බලදරයා එයි එලියට. "හොඳමයි උපදෙස් සටහන් කොරගත්ත"... මේකා මොකාදැයි තෝරා ලියන්නේ...(අ)
එක රූපයි ලංකාවට සිටින්නේ... දෙපසේ පිරිස් මා නම කැත කරන්නේ....රූපා නෑ දුන් පොරොන්දු කඩන්නේ...... මීට පස්සේ නැහැ මම මෙහි ලියන්නේ.... .(නදී)
මෙතෙක් කලක් මා ගොඩ නැගු නමක් ඇතේ.......... අද මා චරිතේ ඇත්තේ මා මිතුරෝ අතේ..........දුන් පොරොන්දු කරවා බොරු නොකර පුතේ....... යන්න දෙන්න සුළගක් වී පවන් පෙතේ .......///.(නදී)
කදුළු ගලයි මේ දෙනෙතින් හෝ ගාලා....... මා මිතුරනුත් අද යයි මට පිටුපාලා......මේ රුපගේ නම අද උගසට තියලා.......සටන් කරයි මේ හැම රළු දෙපසක් වීලා.......(නදී)
නාඩන් රූපො නාඩන් අපි විහිළු කලා - දෙන්නද අනේ හැන්කචි එක දෙකට නවා...// (ස)
බූරුවා ගහන්නේ බූරුවෝ (නදී)
මෙන්න මේ ( චන්ඩි ඉන්දු නිලූ සරත් ) කියන කවියට පසු රුපවතී නමින් දමා ඇති ..? කවි තුනම කෙහෙද යන කෙනෙක් දාලා තියෙන්නේ ..මගේ නමින් ඇයි..අදහස්පල කරන්නේ ..තමන්ගේ නමින්ම ලියා ගත්තනම් හරිනේ. ටිකක් තම හදවතට තට්ටුවක් දමලා බලන්න ..ඔය බොරුවට රුපවතී නමින් අදහස් පලකරන කෙනා ..තමන්ගෙන් තම දරු පවුලට යුතුකම් ටික ඉටුවෙනවද කියලා ..අන්න ඒ ගැන හිත යොමුකරන්න ..නැතිනම් සැනසීමක් නැහැ ...?(නදී)
අපි දන්න රුපවති "තම දරු පවුලට යුතුකම් ටික ඉටුවෙනවද කියලා" මේ විදිහේ ඒවා ලියන්නේ නැහැ. කරනා කරලා අපේ රුපවති අක්කව විහිලුවකට ගන්න එපා. (ස)
ඇත්ත රූපවති අක්ක නම් මේකට උත්තර දෙන්නේ කවියෙන්. අනික එයා යනවා කිව්වොත් යන කෙනෙක් ( චන්ඩි ඉන්දු නිලූ සරත් ) කියන කවිය ලියපු රූපවති. අපිට ඔයා ගැන කණගාටුයි. (ස)
මට හිතෙන්නේ ( චන්ඩි ඉන්දු නිලූ සරත් ) කියන කවිය ලියපු රුපවති දිසානයක. එයාට තමා ඔහොම තරහ යන්නේ (නදී)
රුපවති අක්කේ ., අපි මේ තිරයට ලියල ලබපු ,සතුට ගොඩක් දෙනෙකුටට වදයක් වෙලා.., ඉතින් මං නිහඩව ඉදන් ඔයාල ලියන ඒවා කියවනවා ඉදහිට අදහසක් , දෙකක් ලියන්නම් ඔයාල සැමට සම්බුදු සරණයි ..!!! ඔයාගේ නමින් ලියන කෙනා කවුරු උනත් කමක් නැහැ ඔයා වෙන ලකුණක් එකතු කර ගන්න රණ්ඩු වෙන්න එපා. අපි නාදුනනා මිනිස්සු නේද?? (ස)
"ලංකාදීප පත්තරෙන් වස්තරේට පණ" මෙන්න අම්බලන්ගොඩින් තවත් ලස්සන වැඩක්..කරන්නකෝ මේ වගේ නිර්මාණයක්..අඬන්නේ නැතුව.නත්තල් උත්සවේට...අවරුදු දාට..ඔයාල ඉන්න රටේ කට්ටිය එකතු වෙලා. කොච්චර ලස්සනද.එකමුතු උනාම මොන තරම් දේ කොරන්න පුලුවන්ද...කට්ටියම හිතන්න. (ස)
චන්දි, ඉන්නව නම් ඉන්නේ කරාපිටියේ. ම හමෝදර කෙරෙන්නේ ප්රසුතර කටයුතු පමණයි.(නදී)
ඉස්පිරිතලෙනේ, චන්දි රූපයි දෙන්නම වැඩ කරන්නේ පුදුමයි නේද මම කිව්වනේ චන්දි අපි කොළඹ කියලා. (ස)
ඔව්, කුමාරි හාමි. මට පස්සේ මතක් උනේ වැරැද්ද පෙන්නලා දුන්නට ස්තුතියි හොදේ (නදී)
අනේ අපේ රුප අක්කව තවත් අඩවන්න එපා (නදී)
චන්දි අක්කේ ඔය කරන්නේ එකයි පනහේ වැඩ නේද?? (ස)
කටා මාමගේ කතාවට සමාන සත්‍ය කතාවක් මගේ ළඟ තියනවා. ලියන්නම් ඉක්මනට. (ස)
සමන් මං ඕවට උත්තර දෙන්නේ නැහැ. මං ඉන්නේ වලියෙන් තොර, ජොලියෙන් බරව. (නදී)
තිලක් මල්ලි සමන් ..චන්දි නංගි අපි මෙහි අදහස් පලකරලා ඇත්තටම සතුටු උනා වගේම ..දුප්පතෙකුගේ ලංකාදීපය තුලින් එක කදුලක් හෝ පිස දැමු මිනිසුන් කොටසක් අපි ..!ඇතැමුන් ඇයි..ඒ සිත් වලට ඉදිකටු වලින් අනින්න වගේ අදහස් පල කරන්නේ ..ඇයි තම අදහස් තම නමින් පල නොකර මෙතන අදහස් තීරේ ඉන්න තව කෙනෙකුගේ නමින් ලියන්නේ ..හරි විදියට අපි ශ්‍රී ලාංකික මිනිසුන් සිංහ ලේ අපේ ඇඟේ දුවනවා කියල අපි ගාම්භීරව සිතන්නේ ..ඒ සිංහයා කුණු මස් නොබුදිනා සතෙක් ලු ..? අපේ සිතට එකඟ වෙන්න ඕන අපි ..!අපි කරන කියන දේ හරි යන්නේ ..අපේ සිතුවිලි පැහැපත් උනාමයි ..? තව කෙකුට රිදො ලබන සතුටේ ඇති ආශ්වාදයන් නැහැ ..අපි හැමෝම හොඳ මිනිසුන් ..? අපි හැමෝම යම් තරමකට උගත් ..වගකීමක් ඇති මිනිසුන් ..දෙමාපියන් ..අපි හැම වෙලේම මධ්‍යස්තව සිතන්න පුරුදු වෙන්න ඕන ..?අපි කවුරුවත් බහුසෘතයින් නැහැ ..සියල්ලන්ම ලක් මවගේ දරුවෝ ...හැකි හැම වෙලේම හරි දේ තෝරා ගන්න සිතමු ..! (ස)
මම ඉකිබිදියි තේම්ස් නදිය දෝරේ ගලා .... වෙනෙකෙක් කියයි ඇය රූපා පොලොව පලා..... බැහැ ඉවසන්න නොඑමු සිතුමුත් මේවා බලා...... රූපා නොවන ඇය අද මට ලජ්ජා කළා... (නි)
ඔයා හරි රූපා අක්කේ... මට හිතෙන්නේ අපි ඕවා ගණන් ගන්න ඕන නෑ. ඔය ප්‍රශ්ණය ඇතිවුණ ආකාරය රටේ ජනතාවට බලා ගන්න පුළුවන්. දෙයියෝ සාක්කි තීරුවේ සතියක් විතර පස්සට බැලුවාම. එතකොට හැමෝටම වැටහේවි මොකද්ද වුණේ කියලා.. අනෙක බොරුවට, දුර්ජන ක්‍රියා වලට වැඩි ආයුෂ නෑනේ... එවැනි අදහස් දාන අය නිරයක වගේ පැහී පැහී දුකෙන් ජීවත් වෙන්නේ... අපි ඕවා අමතක කරලා වෙනදා වගේ සතුටෙන් ලියමු රසවිඳින අය වෙනුවෙන්.... (ස)
මෙතන ඉන්න කුහකයෝ වගයක් රූපවති නමින් මම අදහස් ලියන බව කියනවා.මට දිසානායක නමින් හොද කොන්දක් තිබෙනවා. (නි)
මේ වෙන වෙන නම් වලින් අදහස් දමන පිරිස කරන්නේ මහා පහත් මෙන්ම නින්දිත වැඩක් (නි)
මෙතෙක් දමා ඇති කිසිම ප්‍රතිචාරයක් සත්‍ය රූපවති නොවෙයි. මම මින් පසු මෙහි නොලියන අතර මම ප්‍රතිපත්තිගරුක කාන්තාවක් වෙමි. මෙතෙන් සිට යම් හෙයකින් මට යමක් පැවසීමට අවශ්‍ය වුවහොත් මම රූපවති කුමාරිහාමි යන නමින් පෙනී සිටිමි. (නි)
සරත් අයියේ, කෝ කතාව තාම නැහැනේ. ඉක්මනට ලියනවා කියපු නිසා බලාගෙන ඉන්නවා.නේද චන්දි අක්කේ. (නි)
දැන් මෙතන අපේ ඔර්ජිනල් රූපා අක්කා කව්ද.දෙයියෝ සාක්කි ...?(නදී)
මොනවා උනත් දිසා අයියා දිල්රුක්ෂිට එහෙම කියපු එක වැරදියි.අපි මීට පස්සෙ වැරදි කරන අයව සුද්ද කරන්න හොඳ නැහැ.අපිත් කාන්තාවොනෙ අක්කෙ. (ස)
හතර හිනා මේවට යනවා කියපු රුපවති අඩනවා. කියපු රුපවති අයෙත් අවිල්ලලු .මෙයාට ඕන කරන්නැත්තේ පොඩි ප්‍රසිද්දියක් ගන්න. නැත්තන් අර මිල කිව්වා වගේ 64 මායමෙන් එකක් ඕක මානසික ලෙඩක්. (ස)
මොකටද මේ තීරයේ මිනිස්සු ලියන පල් හෑලි දාන්නේ. කියවන්න එපා වෙනවා. චැට් කරන්න වෙන මාර්ගයක් හොයන්න. ෆේස් බුක් වගේ එකක්. නැතිව දාල තියෙන අර්ටිකල් එකට අදාල නැති ඒවා දාන්න එපා. (නදී)
මෙන්න පොලිසියෙන් පැනලා (දිල්)
මෙන්න බොලේ..පිස්සන් කොටුවෙනුත් පැනලා.."මිනිස්සු ලියන පල් හෑලි දාන්නේ. කියවන්න එපා වෙනවා" - මොනවටද ඒවා කියවල උත්තර දෙන්නේ? අනේ අබරෝ...කිව්වලු..(දිල්)
දිසානායක මහත්තයෝ, මමත් කලාත්මක හැගීම් තිබෙන ඒවා රස විදින්න පුළුවන් කෙනෙක් .එහෙත් කාගෙවත් ඇස් රතු වෙනවා නම් කොච්චර කලාත්මක වුණත් වැඩක් නැහැ. සමාවෙන්න (නි)
රූපවති නමින් අදහස් දමන පුද්ගලයා මීට වඩා වැදගත් වෙන්න ඕනෑ (නි)
ගිං ගඟටම තල්ලු කළා නම් නාලම එන්න කියලා, ඔය සූදු කෙළින අය හොඳ පාඩමක් ඉගන ගනීවි (නි)
දිසා මාමේ,ඔයාට තේරෙනවද දැන්?අපේ සිංහලයට වෙලා තිබෙන දේ ..? ඔයාවයි මමයි චන්දිවයි ඉන්දුවයි නිලූ සරත් වන්නි තිලක් ..අපිව කොටවන්න කරන වැඩක් මේ (නි)
මොකක් ද අනේ මේ හබය? මොකක්ද මේ සුදුව? හිත හොඳනම් අඹරන කහ මක් වේද කිව්වලු... යකඩ කොටවන එක කුකුල්ලු කොටවනවා වගේ පහසු නැහැ. (නි)
ඔන්න බලන්න (සී)දේවිගේ උපදේශය. "ගිං ගඟටම තල්ලු කළා නම් නාලම එන්න කියලා" සෙල්ලම් නෙමෙයි නංගියේ ගඟේ වැටුනම මැරෙනවා. (නි)
පෙත්ත අයියේ,,,,, කොටවන එක කෙටෙනා එක හොඳ නෑ. එක රටෙ අය නම්... හිත හොඳ වුණත් කහ හොඳ නෑ ගලත් කුඩු වෙලා එයි නම්.... විනෝදෙටයි සැම හදවත් එකතු වුණේ මෙතනට විත්.... තරහක් නෑ සැවොම එක්ක ලෝකේ කොහේ අපි හිටියත්....!! (ස)
සෑම්ගේ කතාවට සම්පුර්ණයෙන් එකඟයි.සමහර මිනිසුන් සහ ගැහැනුන් වට්ටි අම්මලා වගේ ලියනවා. (නි)
බූරුවා කූට්ටම යල්පැන ගිහිල්ලා කැසිනෝ එන බව පුතා තාත්තට කියන්න ඇති. (නි)
දෙයක් වෙන්නත් බැරි නැහැ,බලාගෙන ඉන්නත් හොඳ නැහැ. (නි)
"සමහර මිනිසුන් සහ ගැහැනුන් වට්ටි අම්මලා වගේ ලියනවා." හ්ම්ම්..සමහරු නාටාමිලා වගේ ඒවා කියවලා වෙරිකාරයෝ වගේ ලියනවා. මැඩම්ලා සර්ලා ලියනවා නම් බොහොම හොඳයි. (නි)
සිනහව,සතුට පිරිලා තිබු මේ පිටුව .. වයිරය ක්රෝදය පිරිලා විස කටුව.. අසරණ හදවත් රිදවයි ඇතිවී ඉරිසියාව ... මේ ලොව සැම කවියෙන් ගීයෙන් නලව...!! (අ)
පියා මත්පැන් පානය කරන එක වඩාත් හොඳින් දැනෙන්නේ දියණියකටයි. ඒ නිසා පියා කෙරෙහි වඩාත් සංවේදී හැඟීම් ඇති වෙන්නෙත් දියණියකටමයි. (නි)
ඔය රූපා ඉන්නේ ලන්ඩන් නෙමෙයි, මැන්චෙස්ටර් වල (නි)
පෙත්තෝ, ෂෝක් පිනි ජම්බු, වෙරළු තිබෙනවා මෙහෙ. එන්න (නි)
මේවා ගිනියම් පළතුරු නේ...නැද්ද අරළු බුළු නෙල්ලි එහෙම? විරේකයට ගන්න.. (නි)
වයස මාගේ 50යි.. රූපය හඳ වාගෙයි... ඇසුරු කළේ හොඳ අයමයි... පතිවත රැක්කේ ඇස් දෙක වාගෙයි... (නි)
මයේ පෙත්තෝ රන් තැඹිලි තියෙනවා දෙතැකි.(නදී)
මම ඇර තවත් සෑම්ල ඕනෑතරම් ඇති. අර පරචිත්ත විජනන ඥානය ගැන කතාව මගේ උනාට අර පල්හෑලි කතාව ලියුවේ මම නොවේ. මම කිසිවෙකුට හිත රිදෙන දේ නොලියමි .(නදී)
සොයා සොයා ආවා.. ඒ සෙව්ව සඳත් හමුවුණා ... ඔයා තමයි පනහ පැනපු එක්කෙනා..// (නි)
ඔයා හොඳ බබා සෑම්..අපි විහිලුනේ කොරන්නේ..අහිතක් නෑ.කහටක් නෑ පුතේ..(නදී)
දැන් හැමෝම බබාල වගේ....දගලපු බබාලා හැලිලා ...අනේ අපේ පුංචි පවුලත කොටියම කාපිය දුෂ්ඨයෝ.(නදී)
පෙත්ත පැටියෝ වයස 50 උනාට පෙන්නේ 25යි (නදී)
පෙත්තා වෙත, සර්ලා මැඩම්ලා වගේ ලියන්න ,අදහස් දමන්න ,ලංකාවේ ඉන්න හැමකෙනෙක්ම ඒ මට්ටමින් නැහැනේ. නේද? අනික ඉතින් ඇඟිලි පහත් එක වගෙය් නෙමෙයිනෙ (නි)
..කුරුදුවත්තෙ නෙමේද ඔයාගේ ගෙවල්... (අ)
මේ දැනගන්න අහන්නේ, ඔයා ශ්‍රීදේවිගේ පුංචි අම්මාද?
හා නේ මේ අර දිසා මාමා නේ...ඔයා අර සී දේවිගේ බාප්පා නේ ...දැක්ක කල්? (අ)
පැන්චිත් මෙතනට පාත් වුණා එහෙනම් (නි)
දිසා ඔය ඔයාගේ පවුලේ නෑදෑකම් හොයන්න ;අනුන්ගේ සීනි කිරන්නේ නැතිව (දිල්)
විද්දේ හාවට වැදුනේ පදුරට කිවුවලු .. (නි)
ඉස්සර ඉතින් ඉදගෙන කවි පද ලිවුවේ... විරිදුද ගොතාලා මෙතන රසවත් කෙරුවේ.., සැමදෙන බෙදාගෙන අදහස් දුක සැප බැලුවේ.., කොයි නරුමයද අපේ සතුටට බාධා කෙරුවේ ..!! පිටරට ඉන්න අප සැමදෙන සුසුම් හෙලා... හද සැනසුවා නොවැ කවි එසැනට ලියලා.., කාටත් පාඩු නොවෙනා ලෙස පොකුරක් විලා... සිනහව බෙදා දුන්නා රස ගගුලක් කරලා ...!! (නි)
අනේ දිසෝ, ඔයා වෙනදා වගේම අපිට කවියක් කියලා විහිළුවක් කරලා හදවත් සනසන්න. ඒ හොදටම ඇති ...!! (නි)
පාළුවේ ඉන්න බැහැ, කවුරුවත් ලියන්නේ නැහැනේ (නි)
මේ චන්දි, දිසා, රූපා - මේක කාගෙවත් ක්ලබ් එකක් නෙවි හරිද? (ස)
සමදරා ආදරණීය හිතවතිය ...සොයුරිය නුඹ ගිනිදැල් වලට මුලපුරපු බව අපි දනිමු ...........හිතේ කහටක් තරහක් වෛරයක් නැත ..... නමුත් දිය යටින් ගිනි ගෙනියන ඔබ වැනි උදවිය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත් වදයකි .......දැන්වත් වැඩිහිටියකු ලෙස නිරහංකාර දෑත් දිගුකර ...ඉරිසියාවේ ...වදන් ..ගගුලට මුසු නොකරන්න ...එවිට ඔබට මියන මොහොතට නිවිසැනසිලේ ...දෙනෙත් පියාගැනුමට දෛවය ...සහ සොබා දහම ආශිර්වාද කරනු ඇත .......මෙය කාගෙවත් ක්ලබ් එකක් නොවන බවද බුදලයක් නොවන බවද අපි දනිමු....අපි එසේ නොකියුවෙමි...එය එසේ නම් .....එසේ කීමට ඔබටද සදාචාර අයිතියක් නැත .....ඔබ සමග වාද කිරීම පලක් නැති කටුත්තක් බවද අපි දැන් දැන් අපි තේරුම් ගෙන අවසන්ය ...වදයක් කරදරයක් නොවන්න ඔබට තෙරුවන් සරණයි. (ස)
දිසා මාමේ ..මම නම් ඔය එක්කෙනාට උත්තර දීම සම්පුරණයෙන්ම..නැවැත්තුවා ඔයාගේ පාඩුවේ ඉන්න (දිල්)
සමදරා, ඔයා පොලීසියෙන්ද? (නි)
හිතවතිය සමදරා,ඔබට දිය යුතු පිළිතුර අපේ දිසා සොයුරු විසින් දී ඇත (නි)
"විද්දේ පදුරට වැදුනේ හාවට" දිසා පටලවාගෙන වගේ. (නි)
අපේ සමහරක් හරි දක්ෂයි අහක යන ඊතල හරවලා අැගේ වද්දාගන්න (නි)
මෙම ලොව සැමදා පවතී. වැඩිහිටි අපි පොඩිහිටි හිත යහපත් දෙයට යොමු කරමු (නි)