IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


හොරු දැක්කාම සිනා ගිහිල්ලා

(පුස්සැල්ලාව - නිහාල් කරුණාරත්න)
නිවසකට රැගෙන ආ බඩු මල්ලක් රිළවුන් විසින් රැගෙනයනු ලැබීමේ පුවතක් පුස්සැල්ලාව අටබාගේ ප්‍රදේශයෙන් වාර්තා විය.

අටබාගේ ප්‍රදේශයේ ජනතාවට රිළවුන්ගේ කරදර ඉතා තදින් පවතී. වත්තේ තේ දලු නෙළන කාන්තාවක වෙළඳ සලකින් සහල්, පිටි, සීනි, ඇතුළු රුපියල් හයදහස් අටසීයක් වටිනා ආහාරද්‍රව්‍ය නිවසට රැගෙන ගොස් ඇත. බඩු මල්ල නිවසේ කුස්සියේ තැබූ එම කාන්තාව හදිසි අවශ්‍යතාවක් මත තම දියණියගේ නිවස වෙත ගොස් තිබේ.

ස්වල්ප වේලාවකට පසුව පැමිණි ඇයට බඩු මල්ල නොමැති බව දැනී දෙලොව රත්වී ඇත. එහෙත් එය ඇදගෙන ගොස් ඇති සලකුණු ඔස්සේ ගෙයි පිටුපසට යන විට මල්ලේ තිබූ සියලුම ආහාර ද්‍රව්‍ය ඇද දමා විනාශකර ඇති බව දැක ගැනීමට හැකිවී ඇත. බඩු මල්ලේ තිබූ පාන්පිටි ඇඟ පුරා තවරාගෙන අසල ගස උඩ සුදු පාටට සිටින රිළවුන් දැකීම නිසා ඇයගේ කෝපය හා සංවේගය මඳකට පහව ගොස් සිනහ පහළ වී තිබේ.



අදහස් (1)

හොරු දැක්කාම සිනා ගිහිල්ලා

victor Wednesday, 14 March 2018 03:45 PM

චිත්‍රය දැක්කාම මම හිතුවේ පූසෝ දෙන්නෙක් කියලයි.

:       0       38

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 172 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 977 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site