කඬේට සෙනඟ ඒම අඩු වේලාවක මුදලාලි පොත පතක ගණන්හිලව් ලියමින් සිටින අතරතුර කුස්සිය පැත්තෙන් කඩයට ගොඩවූ බිරිය එහිවූ පොල්ගොඩෙන් ගෙඩියක් රැුගෙන සොලවා බලා එය රැගෙන යාමට සුදානම් වුවාය.
මුදලාලි එදෙස බැලූවේ කෝපයෙනි.|
”ඔය විදියට කළාම ලාභාලාභ බලා ගන්නෙ කොහොමද මනුස්සයො” ඔහු කිය. බිරිය මුදාලාලි දෙස බැලූවේද කෝපයෙනි.
”දවල්ට රුපියල් සීයක බත් පිඟාන ආවම සාක්කුවෙන් මට හතළිහක් දීලා හැටක් ලාච්චුවට දා ගත්තම හරිනේ” කී ඇය පොල්ගෙඩියත් ගෙන කුස්සිය පැත්තට ගියෙන්් මුදලාලි අන්ද මන්ද වීලූ.
ග‍්‍රාමීය ප‍්‍රදේශයකින් පසුගියදා අසන්නට ලැබුණු සත්‍ය පුවතකි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
බිරිය පොල්ගෙඩියක් ගනිද්දී මුදලාලිට එලොව පොල් පෙනිලා