IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඩ‍්‍රැයිවින් රස්සාවට අලූත් අර්ථකතනයක්

මෑතක දී කොළඹට ආසන්නව විවෘත කළ සාමාන්‍ය පංතියේ හෝටලයකි. ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ සිට කොළඹට ආ මැදිවයස් ඉක්මවූ මුදාලි කෙනකුට අයිති මෙම හෝටලයේ සේවක සංඛ්‍යාව දහයක් පමණ වේ. කැෂියර් කුඩුවේ සිටිමින් මුදලාලි සියලූ පරිපාලන කටයුතු මෙහෙයවයි. හෝටලයට පැමිණි මැදිවයසේ පසුවන පුද්ගලයෙකි. දිග කලිසමකින් හා කමිසයකින් සැරසී සිටි මෙම තැනැත්තා මුදලාලි ළඟට පැමිණ කැෂියර් කූඩුවට හිස යොමා පැවසුවේ තමන් ඩ‍්‍රැයිවින් රස්සාවක් සොයාගෙන ආ බවයි. අපිට වාහන නැහැනෙ, ඉතිං ඩ‍්‍රැයිවර්ලා මොකටද ඒ මුදලාලිගේ උත්තරයයි. රැුකියාව ඉල්ලූ පුද්ගලයා එවිට කීවේ අපූරු කතාවකි. ඩ‍්‍රැයිවින් රස්සාව කියන්නේ මුදලාලි හෝටල්වල පිඟන් සෝදන රස්සාවටයි. එම ක්ෂේත‍්‍රයේ අය පාවිච්චි කරන වචනය ඒකයි. කියන්නේ සාමාන්‍ය හෝටල්වල පිඟන් සොදන්නාට ආමන්ත‍්‍රණය කරන්නේ ‘‘ඩ‍්‍රයිවර්’’ කියලලූ. මුදලාලි අලූත් ඇබෑර්තුව සහ තනතුර ගැන දැනුම්වත් වුණාලූ.



අදහස් (0)

ඩ‍්‍රැයිවින් රස්සාවට අලූත් අර්ථකතනයක්

modaya Saturday, 19 November 2011 12:29 PM

හිනා ගියේ නැහැනෙ.

:       0       0

appu Saturday, 19 November 2011 06:10 PM

හිනාගියේ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 85 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site