සෙවු භාණ්ඩ මෙතන නෑ. වෙන තැනකින් බලන්නම්. බොහොම ස්තුතියි. කියා සුපිරි වෙළෙඳසලකින් පිටවෙන්නට උත්සාහ කළ හොඳින් හැඳ පැළදගත් කාන්තාවක ගැන ඇති වූ සැකය මත එහි සේවකයන් ඇගේ ගමන් මල්ල පිරික්සද්දී රුපියල් 500ක් පමණ වටිනා සොරාගත් බඩු ඒ තුළ තිබී අල්ලා ගැනීමට එහි සේවකයන්ට හැකි වී ඇත.පසුව වෙලෙඳසලෙන් ගත් භාණ්ඩවල මිල ගෙවන ලෙස ඇයට කියා ඇති නමුත් ඇය සතුව ඒ මොහොතේ තිබී ඇත්තේ රුපියල් 50ක මුදලකි.පසුව සොරාගත් භාණ්ඩ නැවත ලබාගෙන වරද පිළිගත් නිසා පොලිසියට බාර නොදී ඇය මුදාහැර ඇත්තේ නැණ නුවණ පාදන තැනක රැකියාවක් කරන කෙනකුට මේ වගේ ක‍්‍රියාවක් නොගැළපෙන බව මතක් කර දෙමින් බවද පැවසේ.
1
නියාමනයෙන් පස්සේ ත්රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලධාරීන් වගකිවයුතුයි... ඇයි කියනව නම් මිනිසුන්ට කන්න සල්ලි නෑ
අදින්න නම් හොදට සල්ලි තියනවා.
මම හිතන්නෙ කන දේවල් නෙමේ අරන් තියෙන්නේ. ඇගේ ගාන දේවල්